වත්මන් වෙළද ඇමතිවරයා මැදිහත් වෙලා පිටරටින් ගේන බිත්තර විවෘත වෙළඳ පොලෙහි විකිණීමට හැකියාවක් නැතැයි සමස්ථ ලංකා බිත්තර වෙළද සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතා අද (10දා) පැවසීය.
රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සමෘද්ධි ඇතුලු සුබසාධන දීමනා ගෙවීම් සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර නිසා මෙරට සාගර පරිසරයට වූ හානිය ටවන්දි ලබාගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටු වාර්තාව පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ට අද (10දා) පිළිගන්වනු ලැබීය.
Read Moreඅන්තර්ජාතික එක්දින පිටියේ වැඩිම ශතක ලාබීන් අතර සම තෙවැනි ස්ථානය ලබාගැනීමට ඉන්දීය පිතිකරු රෝහිත් ෂර්මාට අද තිබූ අවස්ථාවක් ගිලිහී ගියේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීමට තීරණය කළ බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
Read Moreලෝක කුසලානය දිනූ පාපන්දු නායකයෙකු අන්තර්ජාතික පිටියට සමුදෙයි
Read Moreඅහුලාගත් අන්සතු බැංකු කාඩ් පතක් උපයෝගී කරගෙන විදුලි බිලක් ගෙවීම ඇතුළු විවිධ භාණ්ඩ මිලදී ගත් කාන්තාවක් රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි.
Read Moreමෙම වසරේ දී අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දරුණු මුල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණ දී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බවත් ජනවාරි සහ පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ද දැඩි ගැටලුකාරි තත්වයක් මතුව ඇති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreශ්‍රී දළදා වහන්සේ සම්බන්ධව අපහාස සිදු කළැයි කියන සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ මහතා ලබන 17දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreනිදහස් සටනේ පුරෝගාමියෙකු වූ ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ 99 වැනි ගුණ සමරුව දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
Read Moreපුත්තලම මූලික රෝහලේ ආපන ශාලාවේ පවතින ගැටළු රැසකට පිළිතුරු ඉල්ලා රෝහල් කාර්ය මංඩලය අද (10දා) විරෝධතාවයක නිරත වුහ.
Read Moreසත්කාරක ඉන්දියාව සමගින් පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කලේය.
Read Moreහම්බන්තොට ප්‍රදේශයේ ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීම සඳහා අනුමැතිය ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreවිදුලි ගාස්තු සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreවිදේශයක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජීව උණ්ඩ දාහතරක් සමග පුද්ගලයින් දෙදෙනකු සහ අනුබලදීම මත තවත් අයෙකුද සැකපිට අත්අඩංගුවට ගත් බව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreනීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු ඇතුළු ගාස්තු කිහිපයක් නීති අධ්‍යාපන සභාව විසින් ඉහළ දමා තිබේ. එයට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර ඒ සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ද එකඟත්වය ලැබී ඇති බව වාර්තා වේ.
Read Moreකිලිනොච්චිය ධර්මපුරම් පොලිස් බලසීමාවේ කල්ලාරු ප්‍රදේශයේදී සොහොයුරන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකින් වැඩිමල් සහෝදරයා තියුණු ආයුධයකින් පහරකෑමට ලක්ව ඝාතනය වී ඇතැයි පොලීසිය පවසයි.
Read Moreපුරාවිද්‍යා වටිනාකමින් යුත් මැණික් ගල් ඔබ්බන ලද චෛත්‍යයක් රුපියල් කෝටි 100 ක මුදලකට අලෙවි කිරීමට සූදානම්ව සිටි පුද්ගලයන් දෙදෙනෙක් වේයන්ගොඩ යටගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩා ජාතික පුරවැසිභාවය හිමි ගුවන් මගියෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ඇද වැටීමෙන් අද (10දා) අලුයම මිය ගොස් ඇති බව ගුවන් තොටුපළ පොලීසිය ප්‍රකාශ කළේය .
Read Moreමේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ගොයම් වගාව ආශ්‍රිතව පැතිර යන කහ පුල්ලි රෝගය, කීඩෑ උවදුර හා වටපණු රෝගය වැනි රෝග කිහිපයක් සම්බන්ධව වහාම මැදිහත් වී එම රෝග පාලනයට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ඊයේ (09) උපදෙස් දුන්නේය.
Read Moreශ්‍රී ලංගම සේවකයින් වෘතීය ක්‍රියාමාර්ගයන්වලට පොළඹවීමකින් තොරව වාර්ෂික බෝනස් මුදල් ලබාදීමට වහාම මැදිහත් වන ලෙස ඉල්ලා සිටීන්නේ යැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධන ලේකම් සේපාල ලියනගේ මහතා ප්‍රකාශ කරයි.
Read Moreවිදේශ රැකියාවලට යෑම සඳහා නියෝජිත ආයතනවලට මුදල් සහ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර 1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානය අමතා නියෝජිතායතනයේ නීත්‍යනුකුලභාවය තහවුරු කරගන්නා ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreතමන් දිනකට සිය ආහාර වේල සඳහා බිත්තර 24 ක් එක් කර ගන්නා බව පාකිස්ථාන වේගපන්දු යවන හැරිස් රවුෆ් පවසයි. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී සිය ආහාර රටාව පිළිබඳ හෙලිකරමින් ඔහු මේ බව පැවසීය.
Read Moreසංචාරක නවසීලන්තය සමගින් පැවති පළමු ඒක්දින තරගයෙන් කඩුළු 6 ක ජයක් හිමිකර ගැනීමට පාකිස්ථානය සමත්විය. මෙම තරගය කරච්චි හිදී පැවැත්විණි.
Read Moreවේල්සයෙන් බිහිවූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ලෙසින් සැලකෙන ගැරත් බේල් අන්තර්ජාතික පාපන්දු පිටියට සමුදීමට තීරණය කර ඇත.
Read More’’විවිධ රාජ්‍ය සංස්ථාවල සේවක ගිවිසුම්වල උපයන විට ගෙවන බදු අදාල ආයතනය මගින් ගෙවිය යුතු බවට සඳහන්ව තිබුණා. හැබැයි දැන් අපිට එවැනි අකාරයේ අකාර්යක්ෂමතා කරන්න බෑ. මේ ගැන පැහැදිලිව නිරවුල්ව සොයා බලා පැහැදිලි චක්‍ර ලේඛයක් ආයතනවලට යැවීමට නියමිතයි. කිසිම ආයතකයක් උපයන විට ගෙවන බදු ගෙවන්න බෑ.’’
Read Moreකැසිනෝ ව්‍යාපාරය නියාමන වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබදව අධීක්ෂණය සදහා අනුකමිටුවක් ස්ථාපනය කළ බව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේය.
Read Moreශ්‍රී ලංකාව ලෝක බැංකුව (World Bank) හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඇතුළු ජාත්‍යන්තර බැංකු වලින් ලබාගත් ණය වෙනුවට පරිසර සම්පත් හිලව් කිරීමේ පරිසරය සඳහා ණය (Debt for Nature) වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවට වාර්තා වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි.
Read More(UPDATE) විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreයුක්රේනයේ සිට ශ්‍රී ලංකාව වෙත තිරිඟු ටොන් 49500ක් රැගත් නෞකාවක් යුක්රේන වරායෙන් පිටත්වූ බව ඒකාබද්ධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසයි.
Read More