saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4329 hours ago

LATEST

විදුලි බිලට විදුලි සැර වදින්නේ මෙහෙමයි

calendar_today 2023 ජන 12 - 16:10 remove_red_eye - 1168  

අලුතින් යෝජනා කරලා තියෙන අය ක්‍රමය යටතේ රුපියල් 214 කියන ඒක රුපියල් 753 දක්වා වැඩිවෙනවා. රුපියල් 674ට තියෙන එක රුපියල් 2 178ක් දක්වා වැඩිවෙනවා.

පාදුක්ක පානළුව ප්‍රදේශයේ පිහිටි රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයෙකු රාජකාරිය කරමින් සිටියදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ අත්සනින් යුත් ලිපියක් රැගෙන නව සභාපති තනතුරට තමන් පත් කළ බව පවසමින් රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා පරිශ්‍රයට අද (12දා) පැමිණි පුද්ගලයකු වෘත්තිය සමිති සේවකයින්ගේ විරෝධතාවය හමුවේ හරවා යැවීමට කටයුතු කළ බව එහි වෘත්තීය සමිති සේවකයින් පවසති.

Read More

ප්‍රභල ඉන්දියාවට එරෙහිව මංගල තරගයට ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් රැස්කළ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 50ක් රැස්කරගෙන සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුව පිටියෙන් ඉවත් විය. ඔහු පන්දු 63කදී ලකුණු 50ක් රැස්කිරීමට සමත්වූ අතර එයට හතරේ පහර හයක් ඇතුළත් විය.

Read More

ගල්කිස්ස, වෙඩිකන්ද වෙරළ තීරයේදී කැස්බෑ බිත්තර 30 ක් අලෙවිය සඳහා සන්තකයේ තබාගන සිටි පුද්ගලයෙකු අද (12දා) ගල්කිස්ස පොලිස් පරිසර අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

Read More

නුවරඑළිය නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශ ගණනාවකට අද (12දා) අලුයම් කාලයේ මල් තුහින පතිත වු බව නුවරඑළිය නගර වැසියෝ පවසති.

Read More

පිටකොටුව බැස්ටියන් මාවතේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් යොදා ගත් යතුරු පැදිය ලබාදුන් සහ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ණය කපා හැරීමක් සම්බන්ධයෙන් චීනය සහ ඉන්දියාව හැකි ඉක්මනින් එකඟවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව එම රටවල් දෙකෙන් ඉල්ලීමක් කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

Read More

සත්කාරක ඉන්දීය කණ්ඩායම හා පැවැත්වෙන තීරණාත්මක දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරගය ඉන්දීයාව ජයගතහොත් තරග තුනකින් සමන්විත ඒක්දින තරගාවලියේ ජයද ඔවුන් වෙත හිමිවෙනු ඇත.

Read More

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 04 මිල තවත් අඩු කර තිබේ.

Read More

ඉදිරි මැතිවරණයට අපි සුදානම් වගේම එයින් විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබාගන්නා බවත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (12දා) බදුල්ලේදි පැවසීය.

Read More

නැප්තා ඉන්ධන භාවිතයෙන් විදුලිය නිපදවීම ගල් අඟුරුවලින් විදුලිය ජනනය කරනවට වඩා ලාභදායි බව ලංකා විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා පැවැසීය.

Read More

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍හාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අයට තම පෞද්ගලික මුදලිින් වින්දිතයන් වෙනුවෙන් වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Read More

පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත දඹගල්ල පොලීසිය මඟින් තඹාන තලාව ප්‍රදේශයේ ඊයේ (11දා) සිදුකළ වැටලීමකදී වියළි ගංජා කිලෝ 07 ග්‍රෑම් 610ක්ලඟ තබාගෙන සිටි 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවටගෙන ඇත.

Read More

අරමුදල් අවභාවිතාව, සමාජ මාධ්‍යයේ බලපෑම, ආගමික නිකාය බලපෑම, ඇතුළු ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳව මෙම කමිටු වාර්තාවේ විශේෂයෙන් සදහන් කර තිබේ.

Read More

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීම මැතිවරණ කොමිසමේ වගකීමක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ලෝක හොකී ක්‍රීඩාවේ මහා මංගල්ල්‍යය ලෙසින් සැලකෙන හොකි ලෝක කුසලාන තරගාවලිය හෙට (13දා) ඉන්දියාවේදී ආරම්භ වේ.

Read More

ගොයම් පැළයක් , පැපොල් ගහක් හෝ අඩු තරමින් කෙසෙල් ගසක්වත් වගා නොකරන කොළඹ පිටකොටුවටත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරු දීර්ඝ කාලයක් තිස්සේ පත් කර තිබෙන්නේ ඇයි දැයි කෘෂිකර්ම , වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල බලධාරින්ගෙන් විමසනු ලැබීය.

Read More

ජපාන සුපිරි ටෙනිස් ක්‍රීඩිකා නයෝමි ඔසාකා ටෙනිස් පිටියෙන් තාවකාලිකව ඉවත් වීමට තීරණය කර ඇත. ඒ සිය ගර්භනීභාවය ප්‍රකාශයට පත් කරමිනි.

Read More

සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමේදී විනිවිද බවකින් යුතුව එම ප්‍රතිලාභ ලැබිය යුතු තැනැත්තන් හදුනා ගනිමින් ලේඛනයක් සකස් කිරීම සදහා දත්ත ලබා ගැනීම සමෘද්ධි නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම තුළ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී ඇති බව පසුගියදා (10) පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අනාවරණය විය.

Read More

චීන එක්සිම් බැංකුවේ සභාපති වූ ෆුලින් මහතා ඇතුළු එම බැංකුවේ ඉහළ නිලධාරීන් පිරිසක් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර වීඩියෝ සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

වෘත්තිය පුහුණුව සහිත ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් ඉහළ වටිනාකමක් සහිත රැකියා සඳහා යොමුකිරීම වෙනුවෙන් ඒ සඳහා සුදුසුකම්ලත් ශ්‍රම බලකායක් බිහිකිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත උපදෙස් ලබාදී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුනුකරු මිකී ආතර්, පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් ඒක්වීමට අකමැත්ත පළ කොට ඇති බව වාර්තා වේ

Read More

මෙම සහකාර කළමනාකාරවරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් හෙරොයින් ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කරන විට ඔහු කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඇතිවූ සිදුවීමක් හේතුවෙන් සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදි ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මිදිගම, පාතගමදී තියුණු ආයුධවලින් පහරදී තරුණයෙක් ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. ඊයේ රාත්‍රි යේදී මෙම ඝාතනය සිදුව තිබේ. ඝාතනය සඳහා පුද්ගලයන් කිහිප දෙනෙකුම පැමිණ ඇති අතර ඝාතනයට හේතුව මෙතෙක් අණාවරණය වි නොමැති බව පොලීසිය කියයි. අහංගම පදිංචි අවුරුදු 24ක තරුණයෙක් මෙසේ ඝාතනයට ලක්ව තිබේ.

Read More

උත්තර ලංකා සභාගය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, විජයධරණී ජාතික සභාව හා යුතුකම ජාතික සංවිධානය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, ජන ජය පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, නිදහස් ජනතා පෙරමුණ ද ’නිදහස් ජනතා සන්ධානය’ නමින් ඊයේ (11දා) කොළඹ දී සන්ධානගත විය.

Read More

ගල්වැව සිරි ධම්ම හිමිට ලබන 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (11) නොතීසි නිකුත් කළේය.

Read More

මහචාර්ය ආශූ මාරසිංහ මහතාගේ පෙම්වතිය බව කියන කරදන ගමරාළලාගේ වගීසා ආදර්ෂා නැමැත්ති පරිගණය අපරාධ කොට්ඨාසය විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදි.

Read More

චීනයේ ප්‍රචලිත ප්‍රභේද වන්නේ BF2 සහ BF7 වන අතර, චීනය XBB ප්‍රභේදය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර, එය මෙයින් ප්‍රමුඛ වනු ඇති බවට තවමත් ඇඟවීමක් නොමැති බව ඔහු සඳහන් කළේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහි මෑත කාලීන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ඔහු සිය දැඩි කනස්සල්ල පළ කළ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ගේ සහ කාර්ය මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා CPA වෙතින් සහාය ලබා දෙන බව කීය.

Read More

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා මෙවර පළාත් පාළන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරගවදින බවත් මැතිවරණය මෙහෙයවීම බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කළත් නායකත්වය දරන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ශ්‍රී ලංකා පොදුජනපෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.