අවුරුද්දට පානදුර වෙරලට පැමිණ රළ පහරට හසුව ගසාගෙන යමින් සිටීයදී පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් විසින් බේරාගෙන දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි උපකාරක පංති ගුරුවරයෙකු පසුගියදා (14) රාත්‍රි මියගොස් ඇතැයි පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට 04/15 දින රාත්‍රී 10.25 ට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරන ගුවන් යානය හදිසි කාර්මික දෝශයකට ලක් වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ කළමනාකරණ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය.
Read Moreජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක කාර්ය මණ්ඩලවල එකමුතුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත තරග හා විදේශිකයන් සඳහා තරගවලින් සමන්විතව පැවැත්වෙන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 වන සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර හරිත භූමියේ දී පැවැත් වේ.
Read Moreඅලුත් අවුරුද්දට සීයාගේ නිවසට නිවැසියන් සමග ඊයේ (15) පැමිණ සිටියදී අතුරුදහන්වූ අවුරුදු දෙක හමාරේ පිරිමි දරුවාගේ මළ සිරුර දරුවාගේ සීයාගේ නිවස පිහිටි නෙළුව පොලිස් වසමේ පාමංකඩ, නෙළුව ගම හරහා ගලාබසින රංකැටි ඇලේ පාවෙමින් තිබියදී අද (16)සොයාගත් බව නෙළුව පොලීසිය කියයි.
Read Moreචීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කෙරුණු සිංහල දමිළ අවුරුදු සැමරුම් උත්සවය අද(16දා) සිදු කෙරුණි.
Read Moreඅවුරුදු නෑගම් යමින් සිටි ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් බන්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයන් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කල බව බණ්ඩාරගම පොලිසිය කියයි.
Read Moreඅළුත් අවුරුද්දට නෑගම් ගිය පිරිසක් ගමන්ගත් ත්‍රීරෝද රථයක් ගිනිගෙන දැවී අළුවී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
Read Moreදැනට අප රටේ එළු පාලනය පුළුල් මට්ටමින් සිදු නොවෙන නිසා එළු පාලනය ආශ්‍රීත නිෂ්පාදන වන එළු මස් හා එළු කිරි වැඩි ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කරනු ලබයි. එමෙන්ම එළු සම් ලබා ගැනීම හා එළු පොහොර නිෂ්පාදනය මගින්ද ඉහළ ආදායමක් ලබා ගත හැකිය.
Read Moreසමස්ත ලෝක ආර්ථිකයේ ප්‍රකෘතියමත් වීම මන්දගාමීව සිදුවෙද්දීත්, චීන ආර්ථිකය ධනාත්මක ගම්‍යතාවක් පෙන්නුම් කරමින් ගෝලීය සංවර්ධනයට වාසිදායක වර්ධනයක් ලබා දී ඇතැයි ලෝක බැංකු අධිපති ඩේවිඩ් මැල්පාස් මහතා කියාසිටී. ඔහු වොෂින්ටනයේ දී මේ බව පැවසීය.
Read Moreබෙයිජිං නුවර ගොඩනැගී ඇත්තේ දිස්ත්‍රික්ක 16ක එකතුවෙනි. මා වෙසෙන්නේ චායොයක් දිස්ත්‍රික්කයේ ය. චායොයං දිස්ත්‍රික්කය තුළ නැරඹීමට ඇති දෑ බොහෝය. විශේෂයෙන්ම මෙම දිස්ත්‍රික්කය පරිපාලනමය වශයෙන් වැදගත් ස්ථාන රැසක් පිහිටා ඇති ප්‍රදේශයකි. විශේෂයෙන්ම රටවල් රැසක තානාපති කාර්‍යාල පිහිටා ඇත්තේ මෙම දිස්ත්‍රික්කයේ ය. ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය ද චායොයං දිස්ත්‍රික්කයේ ජියංගුවාමෙන්වායි හි පිහිටා ඇත.
Read Moreපාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් ලබන 20 දා පැවැත්විමට නියමිතව තිබේ. ඉදිරි සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා තිබේ මීළග පාර්ලිමේන්තු රැස්වීම ලබන 25 දා පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreබස්නාහිර, දකුණ, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් 2) දින ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ ඉදිරි මාස 06 සඳහා ස්ථාවරකරණ කමිටුවක් පත් කරන ලදි.
Read Moreපසුගිය වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළැඹෙද්දී සැවොම දැවැන්ත අර්බුදයකට මැදිව සිටියත් මේ වසර අලුත් අවුරුද්ද එළැඹෙනුයේ අප සැමටම කිසියම් සහනදායි පරිසරයක් උදා කරමින් බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අලුත් අවුරුදු පණිවිඩය යොමුකරමින් පවසයි.
Read Moreශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන අවභෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සමූහයක් වන පැසෝනා සමූහය එළඹ තිබේ.
Read Moreආසියානු රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයට පනවා තිබූ තහනම නිළ වශයෙන් ඉවත් කර ඇත.
Read Moreඉන්දියාවෙන් ආනයනය කරන ලද තෙවැනි බිත්තර තොගයෙන්ව ත් බිත්තර තොගයක් අද (13) පස්වරුවේ බේකරි නිෂ්පාදකයින් සඳහා නිකුත් කරන බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසයි. බිත්තර වෙළඳපොළට නිකුත් කිරීමට වෙනුවෙන් සෞඛ්‍ය අංශවෙතින් අවසර ලැබීමත් සමගින් මෙසේ එම බිත්තර තොගය වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය.
Read Moreවිශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සමඟ පසුගිය මාස 1,1/2 තුළ සාකච්ඡා වට කීපයක් පවත්වා එම සංගමය විසින් ඉදිරිපත් කරන ලද ගැටලු කීපයකට විසඳුම් ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
Read Moreඋත්සව සමයේ බෙදාහරින ඉන්ධන ප්‍රමාණය දිනකට ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 5500 දක්වාත් ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 4650 දක්වාත් වැඩි කිරීමට කටයුතු කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
Read Moreශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩකයින්ගේ අනාගතය සහ අභිවෘද්ධිය ගැන සිතා බලා මෙම ක්‍රීඩාව නැවත වරක් ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් මාස හයක (06) කාලයක් සදහා ස්ථාවරකරණ කමිටුව පත් කර ඇත.
Read Moreමඩකලපුව රෝහලේ වෛද්‍යවරියගේ ඉංජිනේරු සැමියාගේ මරණය හදිසි රෝගී තත්වයක් හේතුවෙන් සිදු වී ඇති බව මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූ බව කහතුඩුව පොලිසිය සඳහන් කරයි
Read Moreපාස්කු ප්‍රහාරයේ නඩු තීන්දු නිසා සතියකට දෙසරයක් පොලොන්නරු ආපු තමන්ට දැන් සතියට තුන් වරක් උසාවි යන්න සිදු වී ඇතැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) පොළොන්නරුවේදී පැවසීය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (IMF/EFF) පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එය අප්‍රේල් 25 වැනිදා සිට විවාදයට ගන්නා බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.
Read Moreවිදුලි ගාස්තු වැඩිකිරීම බොහෝ පූජනීය ස්ථනයන්ට දැරිය නොහැකිවීම හේතුවෙන් ඇතිව තිබෙන බලවත් පීඩනයට සහනයක් ලබාදීම සඳහා ජනපති, විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඇතුළුව රජයේ විශේෂ අවධානය යොමුකරන ලෙස ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනය පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත්කළ තාක්ෂණික උපදේශන කමිටුවේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබීය.
Read Moreපේරාදෙණිය ප්‍රදේශයේදී ත්‍රීරෝද අනතුරක් සිදු කොට පලාවිත් කටුගස්තොට ප්‍රදේශයේදී එම ත්‍රිරෝද රථය මහවැලි ගඟට පෙරළා දමා පලාගිය ගිය බව කියන පුද්ගලයෙකු සොයා පේරාදෙණිය සහ කටුගස්තොට පොලීසි ඒකාබද්ධව විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
Read Moreපාරිභෝගික සේවා අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයට මහජනතාවගෙන් ලද පැමිණිල්ලකට අනුව රජය විසින් නියම කර ඇති මිළට වැඩියෙන් බිත්තර විකිණූ බව කියන වයඹ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම්වරයාට අයත් බිත්තර අලෙවි සැලක් අද (11) වටලනු ලැබීය.
Read Moreවෙසක් උත්සවය වැටිලා ගියොත් වෙසක් පෝයත් අමාවකක් වෙනු ඇති බවත් වෙසක් පෝය ළංවෙත්ම ගිහි පැවැදි නායකයන් ප්‍රතිපත්ති වලට මුල්තැන දෙන ලෙස නිවේදනය කිරීම වැරැද්දක් බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවැසූහ.
Read Moreයාපනයේ අක්කර 350ක වගා කර ඇති කාබනික ඇඹුල් කෙසෙල් පළමු තොගය කිලෝ ග්‍රෑම් 25,000ක් බැගින් මෙම මස 28 දින සිට සෑම සතියකම ඩුබායි වෙළෙඳපොළට යැවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ බහමාස් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ නයිජීරියානු ජාතිකයෙකු 04/10 දින සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , ආපසු පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ .
Read More