පාරිභෝගිකයන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී ඉන්ධන හල වසා යතුරුපැදියේ නැඟ පිටව යාමට සූදානම් වූ පොම්පකරු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටස ඉදිකිරීම කඩිනමින් විය යුතු බවත් මෙය ප්රමුඛ සංවර්ධන කාර්යයක් සේ සලකා ඉටු කළ යුතුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සදහන් කළේය.
Read More2023 සිංහල හා දෙමළ අලුත් අවූරුදු නැකැත් චාරිත්‍ර අතර අවසන් නැකත වන පැළ සිටුවීමේ නැකත හෙට දිනට (20) යෙදී තිබේ.
Read Moreජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාළගමුව , 2023 යුරෝපා ශූරතා සුපිරි ලැම්බෝගිනි තරගාවලිය සදහා ඉදිරිපත් වන බවත් , ඒ සදහා අවශ්‍ය මුදල් නිහතමානී ශ්‍රී ලාංකිකයන්ගෙන්ල බා ගැනීම සඳහා ප්‍රසංගයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවත් පැවසීය .
Read Moreගුරු මාරු සම්බන්ධයෙන් නිසි විද්‍යාත්මක ක්‍රියාමාර්ගයක් ගන්නා තුරු ගුරු ස්ථාන මාරුවීම් තාවකාලිකව නතර කරන ලෙස කොළඹ ප්‍රධාන ජාතික පාසල් කිහිපයක විදුහල්පතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
Read Moreහිටපු නීතිපති දප්පුල ද ලිවේරා හට ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (19) දිනයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස කරන ලද දැනුම් දීමක් සිදුකර තිබුණු අතර ඒ අනුව අද දිනයේ හිටපු නීතිපතිවරයාගේ නීතීඥවරයෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබේ.
Read Moreමහවැලි ගංඉවුරේ සිටි පුද්ගලයකුට පිහියක් පෙන්වා බියගන්වා ඇති කොල්ලකරුවෙකු රුපියල් 2,10000ක් පමණ වටිනා ගෙළබැදි රන්මාළයක් පෙරේදා (18) කොල්ලකා පළාගොස් ඇතැයි මහියංගණ පොලිසිය පවසයි .
Read Moreබිබිල පොලිස් වසමට අයත් හාමාපොළ හතරමං හංදිය අසලදී ඉකුත් (18) වෙනිදා ත්‍රීවීල්රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ ගමන්කළ පසුපැදිකරුවූ කාන්තාවක් මියගොස් ඇතැයි බිබිල පොලීසිය පවසයි.
Read Moreරමසාන් උත්සවය පැවැත්වෙන කාලසීමාව තුල අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන සහ පොදු ස්ථාන ඉලක්ක කර බෝම්බ පිපිරවිමක් සිදු වන බවට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව ඊයේ 18 වනදා සවස් කාලයේ සිට අකුරණ ප්‍රදේශයේ සියලු මුස්ලිම් දේවස්ථාන සහ පොදු ස්ථාන වලට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දීමට පියවර ගනු ලැබ තිබේ.
Read Moreලබන 20 වැනිදා වනවිට සංචාරකයන් හාරලක්ෂයක් පැමිණීමේ ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට හැකි වනු ඇතැයි සංචාරක සංවර්ධන මණ්ඩලය පවසයි.
Read Moreවිදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට සහ යෝජිත කාල රාමුවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ දිනයේ ලැබුණ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
Read Moreඋසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව පමා වීම නිසා අවුරුදු 18-20 වයස් සීමාවේ පසු වන තරුණයන් දැඩි අසහනයකට පත් වන බවත් එම තරුණ අසහනයෙන් අනිසි ප්‍රයෝජන ගනිමින් පටු දේශපාලන වුවමනාවන් සපුරා ගැනීමට අන්තවාදී පටු දේශපාලනික කොටස් උත්සහ දරන බවත් පසුගිය සතියේ දී බුද්ධි අංශ වාර්තා මගින් හෙළි වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read Moreසමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුව ඉදිරි පාර්ලිමේන්තු සතියේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) හමුවට කැඳවා ඇති බව එම කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
Read Moreඅවාරේ ශ්‍රී පාද වන්දනා සීමා කිරීම සදහා අද (18) රැස්වූ ශ්‍රී පාද වන්දනා සංවිධාන කමිටුව තීරණය කරනු ලැබීය.
Read Moreයාපනය පන්නනෙයි වටරවුම ප්‍රදේශයේදී ඉදිකෙරුනු නාගභූෂණී අම්මාන් දේව ප්‍රතිමාව ඉවත්කිරීම සඳහා වූ අද (18) දින පැවති නඩු විභාගය එලඹෙන මැයි 04 දක්වා කල්දැමීමට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පියවර ගත් බවට යාපනය පොලීසිය පවසයි.
Read Moreසංචාරක අයර්ලන්ත කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 280කින් පරාජයට පත්කරමින් වාර්තාගත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreමහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජනබලවේගය එයින් ජයග්‍රහණය කරන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය පවසයි.
Read Moreහෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු කුරුණෑගල පොලිසිය තුළ වීදුරු බෝතලයක් කඩාගෙන එහි කටුවකින් බෙල්ල කපාගෙන තුවාල කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
Read Moreහෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 190 ක ප්‍රමාණයක් තිබී ඇත.
Read Moreචීනයට රිලවුන් යැවීම වෙනුවෙන් ලක් රජයත් චීන රජයත් අතර සාකච්චා ආරම්භ වී නොමැති බවත් චීනයේ පෞද්ගලික සමාගමකට සත්වෝද්‍යාන 1000ක් වෙනුවෙන් අවශ්‍ය රිලව් ලබාගැනීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreතොරාගත් භාණ්ඩ 1631ක් වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්දෙන් නිදහස් කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසුවේ ජාත්‍යන්තර ක්‍රමවේදවලට අනුකූලවීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.
Read Moreජපානයේ සාත්තු සේවක රැකියා, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල හෝටල් ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා, යුරෝපානු රටවලට සාත්තු සේවක රැකියා අවස්ථා, සෞදි අරාබියේ ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා දැවැන්ත වශයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත වී ඇති බවත්, මෙම රැකියා ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයින් සපයාගැනීමට නොහැකිවී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සදහන් කළේය.
Read Moreඒ අනුව අප්‍රේල් මස 20දා යින් පසු මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට පමණක් ගාලු මුවාදොර පිටිය ලබාදෙන්නටත්, සුවිශේෂී ආගමික කටයුතු සඳහා හැර වෙනත් කිසිඳු කටයුත්තකයට ගාලු මුවදොර භාර නොදෙන්නත් අනුමැතිය දුන්නා.
Read Moreදේශීය වෛද්‍ය ක්ෂේත්රයේ කේන්ද්‍රස්ථානය වන යක්කල වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශය ආයුර්වේද කලාපයක් බවට පත් කිරීමට ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සමාගම්වල සහයෝගය ලබා ගැනීම වෙනුවෙන් වූ සාකච්ඡාවේදී තීරණය කෙරිණි.
Read Moreජාතික නිදහස් පෙරමුණේ’ නායක විමල් වීරවංශ මහතා විසින් ’’ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය’’ පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව ’’නවය; සැඟවුණු කතාව’’ යන නමින් විමර්ශනාත්මක කෘතියක් රචනා කොට තිබේ. මෙම කෘතිය එළඹෙන අප්‍රේල් 25 වැනි අඟහරුවාදා සවස 3:00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වීමට නියමිත ය.
Read Moreඅඩු මට්ටමක පැවති මෙරට නාගරීකරණය 2012 -2022 දස අවුරුදු කාලය තුළ 45% ක් දක්වා වර්ධනය වී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙලිවී තිබේ.
Read Moreමගී ජනතාවගේද දැඩි විවේචනයකට ලක්ව තිබූ අන්තර් පළාත් බස් සේවාවක් ලෙස ක්‍රියාත්මක වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව ලබන මස සිට අහෝසි කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කටයුතු කර ඇතැයි සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි.
Read Moreකල්ලංචිය පොලිස් වසමේ මහකනදරාව, දකුණු ඉවුර ප්‍රදේශයේදී ඊයේ (17දා) පස්වරුවේ කිසියම් අයෙකු විසින් තියුණු ආයුධයකින් ගෙල කපා කාන්තාවක් අමානුෂික අයුරින් ඝාතනය කර ඇති බව කල්ලංචිය පොලිසිය පවසයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ අඩුතරමින් ගවයින් හයක් හෝ හතක් තරම් ප්‍රමාණයක් දිනපතා සොරකම් කරන බවට කෘෂි බලධාරිහු අවධාරණය කරති.
Read Moreඅලුත් අවුරුදු සමය වෙනුවෙන් ලබාදුන් වැඩි කළ ඉන්ධන කෝටාව ඉදිරි සතිය තුළද එලෙසම ක්‍රියාත්මක කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read More