මීටියාගොඩ මහවත්ත ප්ර දේශයේදී අද(12දා) උදේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් එල්ල කරන ලද වෙඩි පහරකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව මීටියාගොඩ පොලීසිය කියයි.
මිය ගිය පුද්ගලයා මීටියාගොඩ මහවත්ත ප්රදේශයෙ පදිංචි හතලිස් හැවිරිදි අයෙක් බවද පොලීසිය කියයි. මීටියාගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.