Opinion

කෝවිඩ් පාලනය කිරීමේදී කාන්තා නායිකාවන් විශාල කාර්යභාරයක

(LONG READS) තායිවානය මූලික ක්‍රියාමාර්ග මගින් කොරෝනා වසංගතය කෙතරම් සාර්ථකව පාලනය කර ඇත්ද යත්, ඔවුන් දැන් යුරෝපා සංගමයට සහ වෙනත් රාජ්‍යයන්ට උපකාර කිරීම සඳහා මුහුණු ආවරණ මිලියන ගණනක් අපනයනය කරයි

Woman

Pacific Person of the Year

පැසිෆික් කලාපීය සඟරාවක් වන %Islands Business Magazine^ මගින් වාර්ෂිකව නම්කරනු ලබන කලාපීය පුද්ගලයා ලෙස මෙවර නම් කරනු ලැබ ඇත්තේ නවසීලන්ත අගමැතිනිය වන ජසින්ඩා ආර්ඩෙන්වය.

Woman

කාන්තා ජීවිත වෙත මහා ආදර්ශයක් සපයන ඈන් කතා මාලාව

ස්ත්‍රියකගේ ජීවිතයේ විවිධ අවධීන් සොඳුරු ලෙස නිරූපණය කෙරෙන කතා මාලාවක් ලෙස %ඈන්^ කතා මාලාව හැඳින්විය හැකිය. කැනේඩියානු ජාතික ලේඛිකා ලුසී මෝඩ් මොන්ටිමොගරි නම් කතුවරි‍ය විසින් රචනා කරන ලද මෙම කතා මාලාව කතා අටකින් සමන්විත වන අතර, මෙය සිංහලයට පරිවර්තනය කළේ ප්‍රවීණ පරිවර්තකයන් දෙපළක් වන ප්‍රේමසිරි මාහිංගොඩ සහ ප්‍රභාත් මිරිහාගල්ල යන මහතුන් විසිනි.

Woman

2020 ව්‍යාපාරයකට යොදාගත හැකි ඉතා වැදගත් හා ප්‍රබල ව්‍යාපාර ක්‍රියාකාරකම - CSR

ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේදී මෑතකාලීනව වඩාත් ප්‍රචලිත ක්‍රියාකාරකමක් බවට %CSR^ හෙවත් සමාජය හා පරිසරය වෙනුවෙන් පවතින වගකීම් හඳුනාගෙන ඒ උදෙසා ක්‍රියාත්මක වීම හඳුනාගත හැකිය. මේ ඒ පිළිබඳව %SBS Consultants^ හි නිර්මාතෘ සුරන්ත සිල්වා විසින් ගෙන එන විග්‍රහයකි.

Woman

ඔබ ප්‍රශ්න නැති ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා නම් ඔබ දක්ෂ පුද්ගලයකු නොවේ

ඔබ කිසිවිටකත් තවත් අයෙකුගෙන් ප්‍රශංසා පිළිගැනීම අවශ්‍ය යැයි සිතන්නට එපා. ඔබ මෙලොවට පැමිණ ඇත්තේ කාගෙන්වත් ප්‍රශංසා ලැබීමට නොවේ. ඔබ පැමිණ ඇත්තේ ලෝකයට යමක් ලබාදීමටයි. ලෝකයට යහපතක් කිරීමටයි.

Woman

මල්වර කේන්ද්‍රයට ඔබත් රැවටුණාද?

දැරියකගේ ජීවිතයේ දෙවැනි ඉපදීම ලෙස සලකන්නේ ඇය මල්වරවියට පත්වීමයි. එකී සංසිද්ධියේදී ඇගේ පවුලේ මව ඇතුළු වැඩිහිටියන් විසින් පළමුව සිදුකරනු ලබන චාරිත්‍රයක් ලෙස සැලකෙනුයේ ඇගේ මල්වර නැකතට අනුව කේන්දරයෙන් පලාපල විමසා බැලීමයි.

Woman

ඔබේ නිවස ඔබේ ප්‍රතිරූපයයි

වර්තමානයේදී නිවසක් යනු හිසට සෙවණක් යන මූලික අවශ්‍යතාව අතික්‍රමණය කර වාස්තු විද්‍යාව, සෞන්දර්යය, අපූර්වත්වය, එක්වූ කලා අවකාශයක් තරමට දියුණු වී තිබේ. එතුළින් තමාගේ මූල්‍ය ශක්තිය පමණක් නොව තමන්ගේ පුද්ගල අනන්‍යතාව, රුචි අරුචිකම් සේම %ඔබ කවුද^ යන්න පවා ඔබේ නිවසෙන් ප්‍රදර්ශනය වන තරමට මෙම විෂය විසිරී පැතිරී ඇති බැවින් ඔබ ඔබේ නිවස අනුන්ගේ ආශාවන් පිනවීමට නොව ඔබේ ජීවිතය පිනවිය හැකි ලෙසින් නිර්මාණය කර ගැනීමට සිහි තබා ගන්න.

Woman

All that glitters

හොලිවුඩයේ දැවැන්තම සම්මාන උළෙල වන %Golden Globes^ සම්මාන උළෙල මෙවර පවත්වනු ලැබුවේ 77 වැනි වරටය.

Woman

දරුවන්ෙග් පරිගණක චින්තනය හා ඩිජිටල් කුසලතා වර්ධනයට

21 වැනි සියවස ජය ගැනීමට නම් නිර්මාණශීලීත්වය, පරිගණක චින්තනය හා කේතීකරණය (coding) මෙන්ම ඩිජිටල් කුසලතා සහ නව නිපැයුම් මානසිකත්වයක් දරුවන්ට අත්‍යවශ්‍ය වේ. සිංගප්පූරුවේ මූලස්ථානය පිහිටි Create Lab එවැනි කුසලතා වර්ධනය කරගැනීමට අත්‍යවශ්‍ය මෙවලම් හා පහසුකම් සපයන ආයතනයකි.

Woman

මිරිස් කෑමේ ගුණ අගුණ

මිරිස්, ගම්මිරිස්, තුනපහ, කුරුඳු, ගොරකා ආදී ස්වාභාවික රසකාරක නැතහොත් කුළුබඩු වර්ග ශ්‍රී ලාංකිකයන් විසින් ආහාර රසගැන්වීමට යොදා ගනු ලැබූයේ ඈත අතීතයේ සිටය.

Woman

My Slogan of life Nothing is Impossible

ඇය අලෙවිකරණ ක්ෂේත්‍රයේ ඉහළ තනතුරක නිරත වුවත් ඇයගේ රැකියාවේ පසුබ්ම නිර්මාණය වී ඇත්තේ ඉදිකිරීම් ක්ෂේත්‍රය හා ඒකාබද්ධ වෙමිනි. අලුතෙන් ඉදිකෙරෙන ගොඩනැගිලි ආශ්‍රිතව Audio Visual විසඳුම් සැපයීම ඇයගේ අධීක්ෂණය යටතේ සිදුවන අතර ශ්‍රවණාගාර ඉදිකිරීමේදී අවශ්‍ය වන සේවා සැපයීම ඉන් මූලික තැනක් ගනී. %ස්වෙඩිෂ් ට්‍රේඩින්ග් ඕඩියෝ විෂුවල්^ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනිය ( අලෙවි) වන සුරේනි විදේශිකා සමස්ත කාන්තා පරපුරටම අභිමානයක් වන බැවින් ඇය %Wonder Woman^ වෙත මෙලෙස එක්

Woman

Plan 2020 in style

අලුත් අවුරුද්දකට පා තබන විට දින දර්ශන හා දින පොත් කෙරෙහි වැඩි අවදානයක් යොමුවෙනවා. මෙලෙස විවිධ ආයතනවලින් මෙන්ම හිත මිතුරන්ගෙන් ලැබෙන දින පොත් තමන්ගේ අවශ්‍යතාවන්ට අනුව ගැළපෙන විට ඒවා තමා සන්තකයේ තබාගැනීමට ඇතැමුන් යොමුවෙනවා.

Woman

Being a high profile jeweler was hard work, but it got me to where I am now

රැකියාව නිසා ඇතිවූ ආතතිය හා කාංසාව ඇයව ගොවිතැනට යොමු කරන්නේ මීට වසර කිහිපයකට පෙරයි. මේ වන විට ඇය එදා ආභරණ මෝස්තර නිර්මාණකරණයේ ඉහළින් සටහන් කර තිබූ ඇගේ නාමය වගා බිමේද ඉහළින් සටහන් කර ඇත.

Woman

ඵලදායී ජීවිතයකට මග පාදන The Power Of Positive Thinking

විටින් විට අපගේ ජීවිතය වෙත අභියෝග එල්ල වන විට, ඒවායෙන් අප පසුබසින අවස්ථාද බොහෝ තිබේ. එහෙත් එම පසුබෑම් පරාජයට ලක්කිරීමට නම් අප සුබවාදී සිතිවිලිවලින් අපගේ සිත පුරවා ගත යුතුය. ඇමෙරිකානු ජාතික නෝමන් වින්සන්ට් පීල් විසින් රචනා කරන ලද %The Power Of Positive Thinking^ ග්‍රන්ථය, අප සිත, සුබවාදී සිතිවිලිවලින් පුරවා ගැනීමට ඉවහල් වන මාහැඟි ග්‍රන්ථයකි. මෙය පරිච්ඡේද දහ හතකින් යුක්ත වන අතර, ඒවා අතර, තමා පිළිබඳව විශ්වාසයෙන් යුක්ත වීම, තමාගේම සතුට නිර්මාණය කරගන

Woman

ගෙවී ගිය වර්ෂයෙන් නව වර්ෂයට උණ රෝගය රැගෙන නොයන්නට නම්

සෑමවිටම මාධ්‍ය මගින් සහ වෙනත් පාර්ශ්වයන් මගින් පුද්ගල සෞඛ්‍ය රැක ගැනීම සඳහා විවිධ උපදේශන ලබාදේ. පුද්ගල සෞඛ්‍ය බිඳ වැටුණහොත් සිය දෛනික කටයුතු සියල්ලක්ම අඩාල වන බැවින් අපද නිරන්තරයෙන් කාලීන රෝගයන් පිළිබඳව ඔබ දැනුවත් කරන්නෙමු. එබැවින් මෙම ලිපිය ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු නොඅනුමානය.

Woman

Love makes a house a home

නව අවුරුද්දේ ඔබේ නිවස අලංකාර කර ගැනීමට “අලංකාර ගැලරි“ වෙතින් නවතම ගෘහ භාණ්ඩ මාදිලියේ රැසක් හඳුන්වා දී තිබේ. එහිදී නවතම මාදිලියේ සෝෆා වර්ග, කෑම මේස, පුටු, නිදන ඇඳන් විශේෂ වේ.

Woman

මම හැමදාම අභියෝගවලට අභියෝග කළා

ඇය පරිපාලන වෘත්තියේ හිණිපෙත්තටම ගමන්කර ශ්‍රී ලංකා නාමය අන්තර් ජාතික තලයට රැගෙන ගිය ශ්‍රේෂ්ඨ කාන්තාවකි. එසේම ඇය පරිපාලක වෘත්තිකයන්ගේ විද්‍යායතනයේ (Academy for Administrative Professionals) නිර්මාතෘවරිය වනවා මෙන්ම උපදේශිකාවක සහ බාහිර කථිකාචාරිනියක ලෙසින් කටයුතු කරයි. ඇය නමින් ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙලයි.

Woman

Women are better leaders than men

එළඹෙන අවුරුදු දෙකක කාලයක් තුළ ලෝකයේ සෑම රටක්ම කාන්තාවන් විසින් පාලනය කරනු ලබන්නේ නම්, එමගින් සියලුම ක්ෂේත්‍රයන්හි උසස් ප්‍රතිඵල ලැබෙනු ඇති අතර, ජනතාවගේ ජීවන තත්ත්වයේ පොදු වර්ධනයක් සිදුවනු ඇතැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා පැවසුවේය.

Woman

පිරිසුදු කළොත් යටිපතුල් රුව රැකෙයි සදාකල්

කකුල හෙවත් පාදය පිළිබඳව පමණක් නොව යටිපතුළ පිළිබඳවද ඔබ මෙතෙක් නැසූ රහස් සම්ප්‍රදායක් තිබේ. ඒවායින් එකක් අද ඔබ හමුවට ගෙන එන්නේ ඒ මගින් ඔබේ ජිවිතයට මහඟු ප්‍රතිලාභ අත්කර දෙන හෙයිනි. මේ ඒ පිළිබඳව ප්‍රවීණ ටොලමියානු ජ්‍යෝතිර්වේදී කේ.සී.ජේ. රත්නායක මහතාගෙන් අප කළ විමසීමකි.

Woman

සිතුවිල්ලකින් ජීවිතය සාර්ථක කර ගන්නේ මෙෙහමයි

සෘණාත්මක සිතුවිලි කියන්නේ ජීවිතය ආපස්සට ගෙන යන්න පුළුවන් භයානක දෙයක්. ඔබ නිතර “මගේ ජීවිතය අසාර්ථකයි, මට කිසිම දෙයක් නැහැ, මට තමයි මේ හැම ප්‍රශ්නයක්ම තිබෙන්නේ, මගේ ජීවිතය කරදරවලින් පිරිලා, ඇයි මට නැත්තේ වැනි සෘණාත්මක සිතුවිලිවලින් පිරුණු කෙනෙක් නම් ඔබ, ඔබේ ජීවිතයේ ගමන් කරන්නේ ආපස්සටය. අපගේ සිතුවිලිවලට පුළුවන් අපගේ ජීවිතය සාර්ථක කර ගන්න වගේම අසාර්ථක කර ගන්නත්. ඒ නිසා ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට අද අපි තීරණය කළා.

Woman

අනෙක් රටවල කාන්තාවන් වගේ නොවෙයි අපි හරිම ශක්තිමත්

ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය හමුවේ යළි යළිත් ඉහළින් සනිටුහන් කරමින් මෙවර ආසියානු විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට සමන්තිකා කුමාරසිංහට හැකිවිය. ඒ පසුගිය මස මියෙන්මාරයේදී නිමාව දුටු Mrs. Asia International 2019 තරගාවලියේ Mrs. Asia International 2019 World Peace කිරුළ දැරීමත් සමගය. ගැහැනියක්, බ්රිඳක් , මවක් ලෙස ඇය අප රටට එක්කළ වටිනාකම ඉහළ බැවින් ඇය වෙනුවෙන් %Wonder Woman කවරය මෙසේ වෙන්විය. ඇය අප සමග අදහස් දක්වමින් මෙසේ පැවසීය.

Woman

Lake Forest Hotel Anuradhapura

විශාල අවකාශයකින් යුත් කාමර නිර්මාණය වී තිබීම මෙහි ඇති සුවිශේෂී අංගයක් වන අතර, එය Double Rooms 16කින් සහ Family Rooms 6කින් සමන්විත වෙයි. සෑම කාමරයකටම බැල්කනිය හරහා තිසා වැව හෝ ගහකොළවලින් වටවූ හරිත පැහැය දර්ශනය වීම චමත්කාරජනකයි. නිවාඩු කාලය නිසා වැඩිහිටියන් දෙදෙනෙකු සඳහා වන කාමරයක් (FB Double) රු. 22,000/-කට සහ වැඩිහිටියන් හතර දෙනෙකු සඳහා වන කාමරයක් (FB Family Room) රු. 24,000/-කට ලබාදීම මෙවැනි නවීන සුඛෝපභෝගී හෝටලයකින් ලැබෙන හොඳ අවස්ථාවක්.

Woman

SLTDA සභාපති කිමර්ලි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස ප්‍රකට ව්‍යාපාරික නායිකාවක් වන කිමර්ලි ප්‍රනාන්දු මහත්මිය පත්කර තිබේ.

Woman

ලොවක් දිනූ මවක්

ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පසුගිය සතියේ නිමා වූ ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලයින් ජූරි, එම කිරුළ තමා සතු කරගත්තේ ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ඔසවා තබමිනි. 1984 වර්ෂයේ රෝසි සේනානායක විසින් එම කිරුළ ජයගෙන වසර 35කට පසු ශ්‍රී ලංකාවට එම කිරුළ හිමිවීම විශේෂත්වයකි. අවුරුදු දෙකක සිඟිති දියණියකගේ මවක වන 27 හැවිරිදි කැරොලයින්, ඩුබායි රාජ්‍යයේ සිට තමන්ගේ රැකියාවටද සමු දී මෙරටට පැමිණ තිබුණේ මෙම තරගාවලිය වෙනුවෙනි. වත්තල ප්‍රද

Woman

I proudly state my name Zozibini Tunzi, Miss Universe 2019

මගේ වගේ සමක් සහ කොණ්ඩයක් තිබෙන, මා වැනි කාන්තාවන් කිසිදාක ලස්සනයි කියා සලකපු නැති ලෝකයක තමයි මම හැදී වැඩුනේ. එය අදින් නවතිනවා කියා මා සිතනවා* මෙසේ පැවසූයේ 2019 වර්ෂයේ විශ්ව රූ රැජින ලෙස කිරුළ පැලඳූ දකුණු අප්‍රිකාවේ සොසිබ්නී ටුන්සිය.

Woman

ආහාර අපවිත්‍ර වෙන විවිධ ක්‍රම

ආහාර වුවද අපවිත්‍ර වන අවස්ථාවන් බහුලය. විශේෂයෙන් නිවසෙන් බැහැරව පිසින ආහාර බොහෝවිට අපවිත්‍ර වීමේ අවදානමක් පවතී. එසේම අප නොදැනුම්වත්ව සිදුකරන පිසීමේ ක්‍රියාවලියේ වැරදීම් හේතුවෙන්ද ආහාර අපවිත්‍ර විය හැකිය. අපවිත්‍ර ආහාර අනුභවය හේතුවෙන් ලෙඩරෝග ඇතිවිය හැකිය. මේ එම රෝග වළක්වා ගැනීම සඳහා ගෙනෙන සටහනකි.

Woman

අවංකම රාජ්‍ය සේවකයා මතුගම සාන්ත මරියා විදුහල්පති ප්‍රියදර්ශනී

ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුමට සමගාමීව ’අවංක රාජ්‍ය සේවකයින් ඇගයීම’ වෙනුවෙන් ’ඉන්ටෙග්‍රිටි අයිකන්’ නමින් සම්මාන උළෙලක් ඊයේ (09දා) කොළඹ 07, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

Woman

අන්තර්ජාලය හා තාක්ෂණය භාවිතයෙන් අපිට කරන්න පුළුවන් හොඳ දේවල් බොහෝමයක් තිබෙනවා -

අන්තර්ජාලය යනු හොඳ, නරක යන දෙකම සඳහා යොදාගත හැක්කකි. අන්තර් ජාලය භාවිතා කරමින් ව්‍යාපාරයක් ආරම්භ කොට දියුණුවට පත්වූ කාන්තාවක් ලෙස රංගිකා පීරිස් හැඳින්විය හැකිය. ඇය % රන්රූ ක්‍රියේටිව් ගිෆ්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට් ^ නමින් සිය ව්‍යාපාරය පවත්වාගෙන යයි.

Uncategorized

ලෝක විවාහක රූ රැජින කිරුළ දිනූ ‌කැරොලීීීීන් පැමිණෙයි

ලෝක විවාහක රෑ රැජින කිරුළ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාවේ කැරොලින් ජෝරි අද (10දා) අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.