හොලිවුඩයේ දැවැන්තම සම්මාන උළෙල වන %Golden Globes^ සම්මාන උළෙල මෙවර පවත්වනු ලැබුවේ 77 වැනි වරටය.

තරු දිලුණු මෙම සම්මාන උළෙලේ රතු පලස මත වටිනාකමින් ඉහළ ආභරණ විලාසිතා පැලඳි ජනප්‍රිය චරිත තව තවත් දිදුලන්නට විය. මේ එම විලාසිතා පිරි රතු පලස මත ඔවුන් මැවූ විලාසිතාවන්ය. 

 දියමන්ති හා නිල්කැටයකින් වර්ණවත් වූ කැරට් 110ක් වටිනා කර මාලය පැලඳි සෝයි
 සොෆියා වර්ගරා පැලඳි කැරට් 180ක් වටිනා දියමන්ති කරාඹු 
 ග්වනෙත් පැල්ත්‍රෝ පැලඳි ඩොලර් මිලියන ගණනක් වටිනා දියමන්ති ආභරණ
 සින්තියා එරිවෝ පැලඳි කැරට් 40ක් වටිනා කරමාලය
 ඇමෙරිකානු ඩොලර් 885,000ක් වටිනා කරමාලය හා 
ඩොලර් මිලියනයක් වටිනා දියමන්ති මුදුවකින් සැරසුණු චාර්ලිස්
 ටේලර් ස්විෆ්ට් පැලඳි ඩොලර් මිලයන 1.1ක්වූ කරාඹු යුගල
 කැරට් 56ක් වටිනා කරමාලයකින් හැඩ වූ ප්‍රියන්කා චොප්රා
 ඩොලර් මිලියන 5ක වටිනාකමකින් යුතු කරාඹු යුගලක් පැලඳි සෝයි ක්‍රවිට්ස්
 ජෙනිෆර් ලෝපස් හැඩගැන් වූ කැරට් 145ක් වටිනා ආභරණ
 කැරට් 250කට අධික ආභරණ පැලඳි බියොන්සේ 
 මිල අධික දියමන්ති ආභරණ පැලඳි විනී හාර්ලෝ

 

0 comments

Leave a Reply

Post Comment