saravita-anim2

2026 ජුලි මස 04 වන සෙනසුරාදා

2026 ජුලි මස 04 වන සෙනසුරාදා

TOP STORY - timelapse 11409 hours ago

LATEST

ජනපති තීරණයට එරෙහිව පූජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට

calendar_today 2019 මැයි 07 - 08:38 remove_red_eye - 5922  

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පොලිස්පති ලෙස කළ කාර්යය අධිකරණයට ප්‍රකාශ කිරීමේ සූදානමකුත්

ඒ අතර ඉස්ලාම් පූජකයන් 200කට අධික පිරිසක් සිටින බවත් අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා ඒ.එෆ්.පී. පුවත් සේවයට සඳහන් කර තිබේ.

Read More

ඩුබායිහිදි අත්අඩංගුවට පත්වූ මෙරට ප්‍රභල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකදුරේ මධූෂ් අද (05දා) ඩුබායි රාජ්‍යෙයන් ලංකාවට පිටුවහල් කළේය.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 205 ගුවන් යානයෙන් මස්කට් බලා ඔහු පිටත්ව ගියේය.

Read More

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් හා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාස වන අයුරින් සකස්කළ ලිපි 600ක් සමග් සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙම පිපිරීම්වලින් මියගිය කුඩා දරුවන් 06 දෙනා ආගමික වතාවත්වලින් පසු භූමිදානය කර තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ ඡායාරූප හා විස්තර පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ

Read More

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වේතනය රුපියල් 10000 සිට රුපියල් 12500ක් දක්වාත් දිනක වේතනය රුපියල් 400 සිට රුපියල් 500 දක්වාත් ඉහළ නැංවීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබි තිබේ.

Read More

කණ්ඩායම මේ වන විට විශාල වශයෙන් දුර්වල කිරිමට හැකියාව ලැබි තිබෙනවා.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය, සාමය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම්, ඒ වෙනුවෙන් තමන් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පෙරමුණ කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

Read More

මොකුත් කියන්න ඕනේ නැහැ. වෙසක්, පොසොන්. මේ ප්‍රශ්න ඉවර වෙනකන්, කිසිම උත්සවයක්. කිසිම පින්කමක්. කරන්න දෙන්න එපා ලංකාවේ. පන්සල් පනහකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න නියමිතව තියෙනවා. ඒ තොරතුරු ඕනි නම් ගන්න එන්න බන්ධනාගාරයට යැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව ජාතික තව්හීත් ජමාද් (NTJ) හා ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහිම් ෆි සෙයිලානි (JMI) යන සංවිධාන තහනම් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

පාස්කු දින ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතු බවත් මෙහි වගකීමෙන් මිදීමට තමන් සූදානම් නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ සැකකරුවන් හා සැකකාරියන් හඳුනා ගැනීම සඳහා පොලීසිය ජනතාවගේ සහාය ඉල්ලා සිටියි.

Read More

මේ වන විට රට තුළ පවතින අයහපත් තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයම මොහොතක් බවට දැන් තත්ත්වය පත්ව තිබේ.

Read More

සිය සේවයෙන් ඉල්ලා අස්වෙන්න යැයි ජනාධිපතිවරයා දෙවරක් ඉල්ලීම් කර ඇතත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සේවයෙන් ඉල්ලා අස්වීමට තවමත් සූදානමක් නොපෙන්වා ඇතැයි වාර්තාවෙයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අයි.එස්. ත්‍රස්ත සංවිධානය නිකුත් කළ විස්තරාත්මක නිවේදනයක මෙම ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන්ගේ නම් ඔවුන් ප්‍රහර සඳහා යොමු වූ ස්ථාන විස්තරාත්මකව ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කළේය.

Read More

බෝම්බ සවිකර ඇති ඇළුමීනියම් තහඩු වලින් ආවරණය කරන ලද ලොරි රථයක් හා කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමිණි ඇති බවට බුද්ධි අංශ විසින් අණාවරණය කරගෙන තිබේ.

Read More

මෙම පනතේ විධිවිධානයන්ට අනුව වරෙන්තු නොමැතිව සාධාරණ සැකයන් ඔස්සේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා ගැනීමට ආරක්ෂක අංශ වෙත අවස්ථාව හිමි වේ.

Read More

ස්ථාන අටක සිදුකළ පිපිරීම්වලට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇතියි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

සිදුවූ සිද්ධිය සම්බන්දයෙන් තුවාල වූන් වෙත ලේ ලබා දීම සඳහා තම රුධිරය පරිත්‍යාග කිරීම සඳහා විශාල පිරිසක් නාරහෙන්පිට රුදිර පාරවිලයන මධ්‍යස්ථානයට පැමිණ

Read More

අද පෙරවරුවේ දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරිම්වලින් පසුව එම ප්‍ර දේශවල දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි රජය සඳහන් කරයි.

Read More

අද දිනයේදී දිවයිනේ ප්‍ර දේශ කිහිපයක සිදුවූ පිපිරීම් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ සන්සුන්ව සිටින ලෙසයි.

Read More

කොටහේන කොච්චිකඩේ කතොලික දෙවස්ථානයක පිපිරීමක් සිදු වි ඇති බව වාර්තා වේ.

Read More

බොහෝ දෙනෙකු නොදන්නා කරුණ වන්නේ දිමුත් කරුණාරත්න ශාන්ත ජෝෂප් විදුහලේ ආදි සිසුවෙකු වුවද, හොඳ බෞද්ධයෙකු බවය.

Read More

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාණය කරනු ලැබු ’රාවණා 1’ චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් අද (18දා) අලුයම 2.16ට අභ්‍යාවකාශය බලා සාර්ථකව ගමන් ඇරඹීය.

Read More

මහියංගණය , බදුල්ල මාර්ගයේ මහියංගණය මහා විද්‍යාලය ඉදිරියේදි අද (17) අලුයම 1.30ට පමණ වෑන්රථයක් හා බස්රථයක් ගැටී සිදුවූ අනතුරකින් වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් ඇතැයි මහියංගණය පොලීසිය පවසයි .

Read More

පෞද්ගලික බලාගාර තුනකින් රු. 28.70- රු. 30.63ක අගයකට මිලදී ගැනීම් සිදුවෙය

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුරකාලය 2020 වසරේ ජුනි මාසය දක්වා පවතින බවට පෙනීයන බැවින් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා බැලීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජවාරම්වෙකු‌ බව කියන මාකඳුරේ මධුෂ් නැමැත්තා සතියක් ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.