saravita-anim2

2026 ජුලි මස 04 වන සෙනසුරාදා

2026 ජුලි මස 04 වන සෙනසුරාදා

TOP STORY - timelapse 11644 hours ago

LATEST

පුහුණුකරු හතුරුසිංහ ලංකාවට කැඳවයි?

calendar_today 2019 මාර් 14 - 15:02 remove_red_eye - 2548  

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ලංකාවට කැඳවිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තාවෙයි?

අයවැය මගින් 2019 වර්ෂය සඳහා ජනාධිපතිවරයා වෙනුවෙන් මුදල් වෙන්කරන ලද ජනාධිපති වැය ශිර්ෂය ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපති වැය ශිර්ෂය ඡන්ද විමසීමකින් තොරව අද (13දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Read More

වනඅලින් දුම්රියේගැටීම වළක්වා ගැනීමට ආරම්භ කළ කෙටි පණිවුඩ(එස්.එම්.එස්.)සේවාව හේතුවෙන් ගෙවීගිය දින 125ක කාලය තුළ කිසිදු අනතුරක් සිදුවනැතැයි අලිඇතුන් දුම්රියේ ගැටීම වළක්වා ගැනීමේ ව්‍යාපෘතිය සඳහන් කරයි.

Read More

අයවැය දෙවැනි වර කියැවිමට අදාළ ඡන්ද විමසිම වැඩි ඡන්ද 43 සම්මත විය.

Read More

2019 අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරු තීරණය කර තිබේ.

Read More

කැලුම් ඉන්දික (කැවුමා) නැමැති සංවිධානාත්මක අපරාධකරු නැවැතී සිටි මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝ 150කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

Read More

නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළකර ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේය.

Read More

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩසටහනට අපේ‍්‍රල් 03 වන දායින් පසු පොලීසිය සමඟ ති‍්‍රවිධ හමුදාව වඩා ශක්තිමත් ලෙස දායක කර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපා සිරිසේන මහතා පවසයි.

Read More

වාහනයේ නිෂ්පාදන මිල රු.මිලියන 3.5 ට වඩා වැඩි සියලු වාහන සඳහා අමතර සුඛෝපභෝගී බද්දක් පනවා ඇති බවත්, එය ආනයන බද්දක්ද වන බැවින් ඒ හරහා වාහන මිල අනපේක්ෂිත ලෙස ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවෝ පවසති.

Read More

කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශවල වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගැනීම වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට අද (07) නියෝගයක් නිකුත් කළේය.

Read More

දිවයින පුරා පිහිටි තෝරාගත් සමෘද්ධි ප්‍රජා මූල බැංකු සමිති ආශ්‍රිතව නවීන පන්නයේ අංගෝපාංග වලින් සමන්විත සුව බොජුන්හල් ආරම්භ කිරීමට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය මඟින් පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින අස්ථාවරත්වය අනුව ජනපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් පවතින බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

මුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2019 වසර සඳහා වන අයවැය යෝජනාවෙන් පෙට්‍රල් වාහන, දෙමුහුන් වාහන, ත්‍රිරෝද රථ සඳහා වන නිෂ්පාදන බදු ඉහළ දැමිමට කටයුතු කර තිබේ.

Read More

අවස්ථාව එනතුරු තමන් දේශපාලන වේදිකාවලට නොනගින බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

Read More

මධුෂ්ගේ සමීපතමයෙක් වන කැවුමා සන්තකයේ බවට අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනෙක් කියයි

Read More

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් අදියර හතරක් යටතේ ගුරුවරුන් 5,000ක් බඳවා ගැනිමට සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වයි වික්‍රමසිරි මහතා පවසයි.

Read More

අනතුර සිදුවන අවස්ථාවේදී ලාල් කාන්තා මහතා මත්පැන් භාවිත කර ඇති බවට ස්වසන පරීක්ෂණයේදී අණාවරණය වූ බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

Read More

අලි පැටවෙකු නීතිවිරෝධිව ළඟ තබාගෙන සිටි බවට චෝදනා එල්ල වී සිටි උඩුවේ ධම්මාලෝක හිමියන් අදාළ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නියෝග කළේය.

Read More

ඩුබායිහි සාදයක් අතරතුළදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට පත් ශ්‍රී ලංකාවේ ප්‍රභලතම සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන මාකඳුරේ මධූෂ් ඇතුළු සැකකරුවන් 31 දෙනා තවත් මාසයක කාලයක් රිමාන්ඩ් ගත කිරීමට ඩුබායි අධිකරණය නියෝග කර තිබේ.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධාන දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙරට විශාලතම මංකොල්ලය වූ මහ බැංකු මංකොල්ලය පිළිබඳව ජනාධිපති කොමිෂමක් පත්කර වැරදිකරුවන් රටට පෙන්වීමට කටයුතු කළ ද, පවතින රජය වෙනස් වන තුරු වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට අවස්ථාව නොලැබෙනු ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

තමන්ට තරග පාවාදීම් චෝදනා, ඔට්ටු තැබීමේ චෝදනා හෝ අභ්‍යන්තර තොරතරු අවභාවිත කළ බවට චෝදනාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය සඳහන් කරයි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම හේතුවෙන් ශ්‍රි ලංකාවේ හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට වසර දෙකක තහනමක් පනවා තිබෙනවා.

Read More

පෞද්ගලික බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්ෂ යක (12,000,000) ණය මුදල් නොගෙවුවහොත් හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි ඔහුට අයත් දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අශාන් මරික්කාර් මහතා නියම කළේය.

Read More

රත්ගම ප්‍රදේශයේදී තරුණ ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන යෑමට හා ඔවුන් ඝාතන කර මළසිරුරු රැගෙන යෑමට භාවිත කළ කැබ් රථය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Read More

බම්බලපිටියේදී පොලිස් නිලධාරියෙක් අනතුරට පත්කර පළායෑමේ සිදූවීමට අදාළව අත්අඩංගුවට පත් සැකකරුවන් 8 දෙනාගෙන් 7 දෙනෙකුට ඇප නියම වී තිබේ.

Read More

අද (24) දහවල් පොලිස් මත්ද්‍රව්‍ය. කාර්යාංශය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට දී මෙතෙක් සොයාගත් විශාලතම විෂ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සමත් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සියලූ නිලධාරීන්ට ප්‍රශංසාව පළ කළේය.

Read More

දකුණු අප්‍රිකාවේදි දකුණු අප්‍රිකානු කණ්ඩායමකට ඒරෙහිව පූර්ණ ටෙස්ට් තරග ජයක් වාර්තා කළ පළමු ආසියාතික රට ලෙස ඉතිහාසය අලුතින් ලියමින් වාර්තා ගත ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

මම වාචිකව නම් කිහිපයක් කිව්වා මගේ නිවැරදිභාවය ඔප්පු කරන්න.

Read More

ඇතැම් අයත් කළ ප්‍රකාශ අනුව මම ශ්‍රේෂ්ඨාඡධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුන් ගැන මගේ කිසිම දෝෂාරෝපණයක් විරුද්ධත්වයක් නෑ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.