හේමසිරිට හා පූජිතට ඇප
පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම හා එහි බලපෑම අඩු කිරීමට කටයුතු නොකිරීම යන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රුපියල් එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
සැකකරුවන්ට ඇප ලබාදෙන්නේද නැත්ද යන්න පිළිබඳව අද දිනයේදී අධිකරණය විසින් නියෝග කිරීමට නියමිතව තිබුණේය.
සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ කොළඹ ප්‍රධාන මහසේත්‍රාත් අධිකරණය ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙසද නියෝග කළේය.

popular news
-
Champa Tuesday, 09 July 2019 06:54 PM
හා හා හා මේ මහේස්ත්රාත්තුමියම ඔප්පු කරන්න කිසි සාක්කි නැතුවත් FCID එකේ සහ ආණ්ඩුවේ උවමනා එපාකම් ඉටු කරන්න ආණ්ඩුවේ විරුද්ධවාදී දේශපාලකයන්ව හිරේ දැම්ම. දැන් මේ දෙන්නම ඇප පිට නිදහස් කරන්නේ ඔප්පු කරන්න සාක්කි නැති හින්දලු. මේකට හිරේ දාන්න ඕනේ ජනාධිපති අගමැතිවයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

