පූජිත් හා හේමසිරි වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ - නීතිපති
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති සියලුම පෙත්සම අද (12දා) සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත්තේය.
මෙම පෙත්සම් වෙනුවෙන් නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පෙනී සිටිමින් සඳහන් කළේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී නොසිටින බවයි.
කරුණු සළකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම් විභාග කිරිම ලබන 25 දා තෙක් කල් දැමීමට කටයුතු කළේය.

popular news
-
Tissa Kaldera Friday, 12 July 2019 01:17 PM
ඒක හොදෛ. නැතිනම් තව පාඩමක් නඩුකාර තුමාට උගන්නන්න වෙඉ
Reply : 0 0
Dayan Friday, 12 July 2019 01:35 PM
ඒත් ගරු අධිකරණය නිවරදි විනිශ්චය ලබා දේවි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

