saravita-anim2​

2026 සැප්තැම්බර් මස 30 වන බදාදා

2026 සැප්තැම්බර් මස 30 වන බදාදා

TOP STORY - timelapse 11253 hours ago

LATEST

අධ්‍යාත්මික ‌රෝග සුව කිරිමේ කඳවුරකදි 18 ක් රෝහලට - දෙදෙනෙකු මිය යයි

calendar_today 2019 සැප් 08 - 12:03 remove_red_eye - 2185  

අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ වැඩසටහනක් අතරතුරදී රෝගීව සිටි කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් , අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තවත් 18 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි හොරොව්පොතාන පොලීසිය පවසයි.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000කින් පමණ යුතු ලිපිලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත යොමු කළ යුතුව තිබේ.

Read More

එජාපෙ තීරණාත්මක පක්ෂ නායක රැස්වීමකුත් අද

Read More

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවට මැතිවරණ කොමිසමට අද (05දා) දැනුම් දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කථාව හේතුවෙන් ආණ්ඩු පක්ෂය හා ප්‍රධාන විපක්ෂය යන දෙපිළේම දේශපාන අර්බුද මතුව ඇති බවට ‘අද’ට වාර්තා වෙයි.

Read More

මෙසේ විනය ක්‍රියාමාර්ග ගැනිමට නියමිත මන්ත්‍රිවරුන් වන්නේ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ඒ.එච්.එම්. ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජයමුණි සොයාසායි.

Read More

තව බොහේ දේ ඉදිරි දිනවලදී හෙළි වේවි. අර්ජන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න කඩදාසි සියල්ලම හදලා ඉවරයි. අර්ජුන මහේන්ද්‍රන්ට වඩා ලොකු මහත්තුරුන්ට වග උත්තරකරුවන් ලෙස විත්තිකූඩුවට නගින්න ලියකියවිලි හදලා ඉවරයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනයට පක්ෂ රැසක නියෝජිතයන් එක්ව තිබේ.

Read More

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ සමාලෝචන කමිටු වාර්තාව නොමැතිව සීමා නිර්ණ කමිටු වාර්තාවේ සීමා නිර්ණ මායිම් ප්‍රකාශයට පත්කිරීමට ජනපතිට බලයක් නොමැති බැවින් පළාත් සභා ඡන්ද විමසීමක් පැවැත්විය නොහැකි බවත් අර්ථ නිරූපන ආඥා පනතේ විධිවිධාන අනුව පෙර පැවැති නීතිය යටතේද පළාත් සභා ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ජනපතිට සිය මතය ප්‍රකාශ කරමින් සඳහන් කර තිබේ.

Read More

මහාචාර්ය කාලෝ ෆෝන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 86 වැනි වියේ පසුවිය.

Read More

කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

Read More

ජනාධිපතිවරයාගේ බලයෙන් කොටසක් ගෙන කොටසක් ඉතිරි කර තිබෙන අතර, අගමැතිවරයාට බලය වැඩි කර, කථානායකවරයාට තවත් බලය දී තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

Read More

ඇල්පිටිය ප්‍රාදේශිය සභාවට අදාළ පළාත් පාලන මැතිවරණය වහාම පැවැත්විමට ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියම කළේය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පත්කළ මන්ත්‍රීන් (ජාතික ලැයිස්තු) වන එස්.බී. දිසානායක මහතා හා ඩිලාන් පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

Read More

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා දේශපාලන පක්‍ෂ නායකයන් අතර නිල නොවන එකඟතාව‍ක්?.. ජනාධිපතිවරණයට සූදානම් වන විට එය අහෝසි කිරීම සුදුසු නොවන බවට මන්ත්‍රීවරු රැසක් පක්ෂ නායකයන්ට දැනුම්දෙති

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවක් ඉදිරි පැය 48 වැනි කෙටි කාලයක් තුළ පැවැත්වෙන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ උපසභාපති රංජිත් ද සොයිසා මහතා පැවසීය.

Read More

සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා, කංජිපානි ඉම්රාන් සහ මොහොමඩ් නව්ෆර් නොහොත් පොට්ට නව්ෆර් නැමැත්තන් වහාම ක්‍රියාත්මක වන පරිදි බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර තිබේ.

Read More

ව්‍යාජ ඉතාලි ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් , ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණෙන බව සඳහන් කරමින් , ශ්‍රී ලංකාවට ඇතුළු වීමට තැත් කළ , ජාතිකත්වය හදුනා ගැනීමට නොහැකි වූ 18 හැවිරිදි විදේශීය තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (24) දින සවස පියවර ගෙන තිබේ.

Read More

පාස්කු ප්‍රහාරයෙන් පසුව රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කළ හදිසි නීතිය තවත් දිගු නොකිරීමට තීරණය කර තිබේ.

Read More

බදුල්ලේ පොහොට්ටුව දිනවිමට 24 වනදා පවත්වන මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා ආවොත් නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට කිලෝ 125ක් බරති මම ඔළුවෙන් සිටගන්නවා යැයි ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

Read More

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට යවා තිබෙන බව සෞඛ්‍ය , පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (22 ) පැවසීය.

Read More

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි 04 වැනි කැරැල්ල මේ වනවිට ක්‍රියාත්මක වන බවත් එහිදී එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් දෙතුන් දෙනෙකු විසි වීමට ඉඩ ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

Read More

මරණීය දණ්ඩනය ලබා දීම අහෝසි කිරීම සම්බන්ධයෙන් වු පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කර තිබු පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

අරලිය ගහ මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්විම ජනපති අපෙක්ෂකයෙක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී ජතික පෙරමුණ ස්ථාපිත කිරිමේ කටයුතු ගැන අවධානය නොකර විනාඩි 45කින් අවසන් වී තිබේ.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව හමුදාපති ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

ජාතික ජන බලවේගයේ රැළිය අද (18) පස්වරුවේ ගාලුමුවදොර පිටියේදි ආරම්භ විය.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ප්‍රධාන විමර්ශන හයක් පිළිබඳව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා ඇත.

Read More

විවිධ අය විවිධ ප්‍රකාශ කරනවා. නමුත් එකක් පැහැදිලියි. මෙවර ජනපතිවරණයට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වෙනවා.

Read More

ශ්‍රී ලංකා විද්‍යාඥයින් පිරිසක් ප්‍රථමවරට නව ග්‍රහ මණ්ඩලයක් සොයා ගැනීමට සමත්ව ඇති බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය සඳහන් කරයි.

Read More

ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමට අදාළව ඇමෙරිකානු ෆෙඩරල් රෙජිස්ටර් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම ලැයිස්තුවේද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් නොවේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.