saravita-anim2

2026 පෙබරවාරි මස 09 වන සඳුදා

2026 පෙබරවාරි මස 09 වන සඳුදා

TOP STORY - timelapse 11592 hours ago

LATEST

මහින්ද අගමැති ‌‌නොවන බවට යෝජනාවක් සම්මත කර ගනියි

calendar_today 2018 නොවැ 02 - 12:19 remove_red_eye - 7212  

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත් කර ගැනීමට කටයුතු කිරීම හා ඊට පසුව සිදුවු සියලු සිදුවීම් නීති විරෝධී බවටත් සඳහන් කළ යෝජනාවක් මන්ත්‍රීවරු 118ක් විසින් සම්මත කරගෙන තිබේ.

ජනතාවට සහන ලබාදෙමින් ආණ්ඩුව ශක්තිමත් ලෙස පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතු බව පක්‍ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභා රැස්වීමේදී පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (01දා) සඳහන් කළේය.

Read More

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ අගමැති පුටුව ඉදිරි පාර්ලිමේන්තු සැසියේදී ලබාදෙන බව කථානායක කාර්යාලය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අර්ථ කතනයක් කරන ලෙසට කථානායක කරු ජයසූරිය මහතා පසුගිය 29 දා නීතිපති ජයන්ත ජයසූරිය මහතාගෙන් විමසා සිටියේය.

Read More

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රජපක්ෂ මහතා පත්කිරීම නීති විරෝධී බව පවසමින් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පවත්වන විරෝධය මේ වන විට කොල්ලුපිටියේදි ආරම්භ වී තිබේ.

Read More

මුදල් හා ආර්ථික කටයුතු ඇමති ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දී තිබේ.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස වැඩ භාර ගැනීමේ උත්සවය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

Read More

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ වන විට දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථාවේ සිර කරගෙන සිටින බවට වාර්තාවේ.

Read More

(LIVE BLOG) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අගමැති ලෙස දිවුරුම් දී තිබේ.

Read More

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අගුණකොලපැලැස්සේ හිර භාරයේ ඉන්න හාමදුරුනමක් බලන්න වැඩිය නායක හාමුදුරුනමකගේ සිවුර ගැලෙව්වා.වයසක අම්මා කෙනෙක්ගේ රෙද්ද ගැලෙව්වා.

Read More

ජනතාවට වෙච්ච පොරොන්දු දෙමළ ජාතික සන්ධානයට ඉටු කරන්න බැරිවෙලා තියෙනවා. ඡන්දයට කලින් බොහෝ පොරොන්දු ජනතාවට ලබා දුන්නා නමුත් අද වන විට ඒවා බොරුවක් වෙලා.

Read More

මේවා ඇහෙනකොට මට හිනාත් යනවා. ඩී. එස්. සේනානායකලා කළ දේශපාලනය වෙනස්. බ්‍රිතාන්‍යයන් මෙරට පාලනයට ඇඟිලි ගසන සමයේ මෙරට ප්‍රභූ පැලැන්තිය වන ඩී.එස්.සේනානායක, බණ්ඩාරනායක වැනි අය පෙළ ගැසී දේශපාලනය කළා.

Read More

2004 නොවැම්බර්මාසයේ රාජපක්ෂ ආණ්ඩුවෙන්එළියට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂය සමග ජනපතිවරණයට සන්ධාන ගත වෙනකොට කතානායකතුමනි මම හිතාගෙන හිටියේ ඩීඑස්ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂයට තමයි එකතු වෙන්නේ කියලා. නමුත් මේ ඒ එක්සත් ජාතික පක්ෂය ඩීඑස්ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂය නොවන බව මට පස්සෙයි තේරුණේ.

Read More

එංගලන්ත ක්‍රිකට් සංචාරයේ රූපවාහීනි විකාශන හිමිකම සම්බන්ධයෙන් සිදු වූ අක්‍රමිකතාව හේතුවෙන් මූල්‍ය ප්‍රධානියා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වියදම වූ රු. ලක්ෂ 250 ජනාධිපති කාර්යාලයෙන්, මගීන් නොගෙන යාම නිසා ශ්‍රී ලංකන් සමාගමට විශාල පාඩුවක්

Read More

රාජ්‍ය ත්‍රාත්ත්‍රික කාර්යයන් සම්බන්ධව තමා වැඩිම කාලයක් වැය කර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බවත්, ඒසේ වී තිබියදීත් ඉන්දියාව විසින් සිදු කරන සත්කාර්යයන් සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ප්‍රතිචාර සම්බන්ධව තමා කණගාටුවන බවත් පැවසූ මෝදි මහතා තමා පිළිබඳව හෝ ඉන්දීය රජය පිළිබඳව කිසියම් සැකයක් හෝ ගැටළුවක් ඇත්නම් නොපැකිලව සාකච්ඡා කරන ලෙස ද ඉල්ලා සිටියේය.

Read More

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා ඉදිරි සතිය තුළදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (19දා) දැන්වීය.

Read More

සූත්‍රය = ඉන්ධන ගොඩබෑමේ වියදම + සැකසීමේ වියදම + පරිපාලන පිරිවැය + බදු පිරිවැය

Read More

කැබිනට් මණ්ඩලය තුළ කතාබහ නොකරන දේවල් විවිධ අන්දමින් නිර්මාණය කර එළියට ලබාදෙන නිසා කැබිනට් මණ්ඩලය තුළ රැඳී සිටීමත් ලැජ්ජාවක් බවට පත්වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

Read More

එම ආයතන වල සිදුවූ බව කියන අක්‍රමිකතා හේතුවෙන් අද රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැර තිබේ.

Read More

(UPDATE)ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරිමේ සැලසුමක් පිළිබඳව චෝදනා එල්ල වි තිබෙන ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ වැඩ තහනම් කරන ලෙස නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය නිරිදේශ කර තිබේ.

Read More

හම්බන්තොට වරාය චීනයට බදු දීමෙන් ලංකාවට ලැබුණ සෙතක් නොමැති බව ජනපති පවසයි.

Read More

කිසිම අවස්ථාවක තමන්ට තරග පාවාදීම්, තණතීරු පාවාදීම් හෝ ඒ ආකාරයේ වෙනත් දූෂණ පිළිබඳව චෝදනා එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පවසයි.

Read More

මේ සම්බන්ධයෙන් පිළිතුරු දැක්වීමට සනත්ට දින 14ක කාලයක් ලබාදී ඇත. එම කාලසීමාව අද (15දා) ආරම්භවන බව ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.

Read More

ඉස්සර අය පිටරට ගියපු විදියට නෙවෙයිනේ මම යන්නේ. මම යන්නේ සාමාන්‍ය මගී ගුවන් යානයක. මම සීෂෙලස් ගියෙත් ශ‍්‍රී ලංකන් ගුවන් යානයක. සාමාන්‍ය මගියෙකුගේ ප‍්‍රවේශ පත‍්‍රයකට යන ගාන තමයි එහිදී වියදම් වෙන්නේ.

Read More

කොළඹින් ගිය බන්ධනාගාර ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් මෙසේ ඔහු රඳවා ඇති සිර කුටිය විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇති බව වාර්තා වෙයි.

Read More

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය එහි වත්මන් හිමිකරුවන්ට එය මුදාහරින ලෙස නියෝග කළේය.

Read More

හම්බන්තොට වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චීන මර්චන්ට් ආයතනයත් සමග කරන හවුල් ව්‍යාපාරයක්. ශ්‍රී ලංකාවේ විදේශීය නාවික හමුදාවකට අයත් මූලස්ථානයක් නෑ. මේ පිළිබඳව ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙන්නේ

Read More

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරුයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.