ජවිපෙ ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වෙයි
ආණ්ඩුවට හා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්විය.
එයට පක්ෂව ඡන්ද 92ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 119ක් ලැබුණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස භංගයට පක්ෂය ඡන්දය භාවිත කළ අතර එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ ජාතික සන්ධානය එයට විරුද්ධව ඡන්දය භාවිත කළේය.

popular news
-
Sarath Subasinghe Friday, 12 July 2019 05:30 AM
බැරි වැඩ කරන්න එපා. ලක්ෂ 500 කට වැඩි මුදලක් අපතේ. දරුවෝ මැරෙනවා හාමතේ
Reply : 0 0
Dayan Friday, 12 July 2019 04:23 PM
වැඩි චන්ද 27 ක් නම් පරාද වෙන්නේ කොහොමද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

