මීගහකිවුල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරහෙල - මීගොල්ල ප්රදේශයේ බෝගහපතන කන්ද අද (10) අලුයම නායමෑමකට ලක්වී ඇත.
මෙම අවදානව පෙර හඳුනාගත් ස්ථානයක් වන අතර ඒ අවට ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකොට ඇති බව වාර්ථාවෙයි. මෙම තත්වය මත ජීවිත හානි හෝ දේපල හානි සිදුනෙුවුනු බව වැඩිදුර තොරතුරු හෙලිකරයි.
ඉන්ද්රමූර්ති ජයසූරිය