saravita-anim2

2026 මාර්තු මස 29 වන ඉරිදා

2026 මාර්තු මස 29 වන ඉරිදා

TOP STORY - timelapse 562 hours ago

LATEST

එම්.අයි.17 හෙලිකොප්ටර් යානාවල ලංකාවේ පළමු පියාසර ඉංජිනේරුවරිය පූර්ණිමා අනුරංගි

calendar_today 2025 නොවැ 20 - 08:20 remove_red_eye - 2303  

එම්.අයි.17හෙලිකොප්ටර් යානාවල ලංකාවේ පළමු හා එකම පියාසර ඉංජිනේරුවරිය වීමේ ගෞරවය තමාගේ නාමය ඉදිරියේ ලියා ගැනීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ පදිංචි පූර්ණිමා අනුරංගි සමත්වූවාය.

තංගල්ල, උණාකුරුව ප්‍ර දේශයේ ඳවෙළ සැලක් පවත්වාගෙන ගිය අඹුසැමි යුවළකට ඳනාදුනන පුද්ගලයෙක් විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බවට තංගල්ල පොලීසිය කියයි.

Read More

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Read More

මහනුවර ජාතික රෝහලේ හෙද නිලධාරින් 426 දෙනෙකු වසර 10 සිට වසර 31 දක්වා දිර්ඝකාලයක් එකම ඒකකය තුළ හෝ එකම අංශය තුළ සේවයේ නිරතව සිටින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More

අලි ඇතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි අවම කිරිම සදහා මීමැසි පාලන වැටක් හදුන්වාදිමට රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පිඨය හා දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය එක්ව සිදුකළ පර්යේෂණයකදි සමත්ව ඇත.

Read More

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් සහ සමස්ත ව්‍යාපෘතිය ප්‍රමාදවීම හේතුවෙන් ඇති වූ තත්ත්වයන් සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා‍වේදී (කෝප්) දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු විය.

Read More

එමෙන්ම 2025 වර්ෂයේ වාහන ආනයන බදු මගින් අපේක්ෂිත ආදායමට වඩා රුපියල් බිලියන 100ක් වැඩි ආදායමක් උත්පාදනය වීම හේතුවෙන් 2026 වසරේ ඉදිරි මූල්‍ය සැලසුම් සකස් කිරීමට පහසුවක් වී ඇති බවද දක්වා ඇත. කෙසේ වෙතත් වාහන ආනයනය මන්දගාමී වීම මත 2026 දී ආදායම් වැඩිවීම මන්දගාමී වනු ඇතැයි ද අපේක්ෂා කරන බවද වාර්තාව මගින් දක්වා ඇත. මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Read More

ඉස්ලාමාබාද් හි අධිකරණ සංකීර්ණයක් අසළ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව සඳහා පාකිස්තාන හමුදා සහ පැරාමිලිටරි හමුදා යොදවා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා බ්‍රහස්පතින්දා පැවසීය.

Read More

කොළඹ කාසල්විදියේ කාන්තා රෝහල තුළ පසුගිය සතියේදි දෙබිඩි දරු (ගැහැණු) උපතක් සිදුව තිබේ. අවුරුදු 29 හැවැරිදි මවකට මෙම දෙබිඩි දරු උපත සිදුව තිබේ.

Read More

මේ වන විට පාකිස්තානයේ තරග සංචාරයක නිරත ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ, සහායක කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් ඒ අනුව තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යන බවත් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ නිලධාරීන්කො විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මේ වාහන මන්ත්‍රීවරු 225ටම දෙන්නේ නෑ. දැනට රජයෙන් වාහනයක් ලබා දීලා තියෙන අයට වාහනයක් දෙන්නේ නෑ.කැබිනට් අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, විපක්ෂනායකතුමාට විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමාට වාහන දෙන්නේ නෑ.පර්මිට් ලබාදිමෙන් රජයට අහිමි වන බදු ආදායම විශාලයි. බහුතරයක් පර්මිට් වික්කා. අන්තිමට පර්මිට් වික්කේ ලක්ෂ 250යි 300යි.

Read More

පරිප්පු, ළූණු, ආර්තාපල්, රනිල කුලයට අයත් එළවළු සහ වෙනත් එළවළු ආනයනය කිරිම සදහා මෙම වර්ෂයේ මුල් මාස නමය තුලදි ( ජන -සැප්) ඇමරිකානු ඩොලර් මිලියන 323ක මුදලක් වැයකොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව පවසයි.

Read More

මිනුවන්ගොඩ පොලිස් වසමේ අළුතැපොල ප්‍රදේශයේ ක්‍රීඩා පිටියක ක්‍රිකට් තරඟයක් අතරතුර ඊයේ සවස් කාලයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී, මියගොස් ඇති බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. මරණකරු වයස අවුරුදු 41 ක් වූ පළුගහවෙල, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ‍

Read More

එකතු කළ අගය මත බද්දෙන් ලද ආදායම ඉකුත් වර්ෂයේ දි (2024) රුපියල් බිලියන 1,309.7 දක්වා සියයට 88.6කින් කැපිපෙනෙන ලෙස වර්ධනය වි ඇති බැව් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්තාවේ සදහන් වේ. ඉතිහාසයේ ප්‍රථම වතාවට එකතු කළ අගය මත බද්දෙන් ලද ආදායම 2024 වර්ෂයේ දි ට්‍රිලියනය ඉක්මවා ගොස් ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.

Read More

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පසුගිය වසර හතක කාලය තුලදි (2018-2024) රුපියල් මිලියන තිස්නමදහස්, තුන්සිය හැටනමයක (39,369) පාඩුවක් ලබා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවන සදහන් වේ.

Read More

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල මහතාට හිමිවී තිබේ. ඒ අනුව ඔහු මෙම ධුරයට පත්වන්නේ තෙවැනි අවස්ථාවටය. දියවඩන නිලමේ ධුර කාලය වසර 10කි. මේ වන විටත් අවස්ථා දෙකකදී ඔහු වසර 20ක් දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ධුරයේ කටයුතු කර තිබේ.

Read More

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් 2026 අයවැය ඉදිරිපත් කිඅද (07) ‍ප.ව 1.30ට... අයවැය විවාදය ‍නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 දක්වා දින 23 ක් පැවැත්වෙයි දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට 14 දක්වා - දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 ප.ව 6.00ට කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා - තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 ප.ව 6.00ට

Read More

සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වීමේ සිදුවීමට අදාළ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ දිස්නා නිරංජලා කුමාරි නම් නාගරික මන්ත්‍රිවරියයි.

Read More

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා නියමිත පනත අහෝසි වී ඇති බැවින් ලබන වසරේත් පළාත් සභා මැතිවරණය නොපැවැත් වෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

අනුරාධපුරයේදී හෙරොයින් සමග අත්අඩංගුවට විදුහල්පතිවරයා එළඹෙන 12 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබාදී තිබේ. ඒ ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලීසිය කළ ඉල්ලීමක් සලකා බලමිනි.

Read More

2026 අයවැය අවසන් කෙටුම්පත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සමාලෝචනය කර තිබේ.

Read More

(UPDATE) දැදුරු ඔයේ ගිලී සිටියදී බේරාගෙන රෝහල්ගත කළ තරුණයාද ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව මිය ගිය සංඛ්‍යාව පහක් බවට පත්ව තිබේ.

Read More

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් විස්සක් සමඟ විදුහල්පතිවරයකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු එප්පාවලදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

(UPDATE) 05.03 PM අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ චරිිත රත්වත්තේ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

දකුණු අප්‍රිකාව ලකුණු 52 කින් පරාජය කර ඓතිහාසික පළමු කාන්තා ලෝක කුසලාන ජයග්‍රහණය කිර්මට ඉන්දියාව සමත්විය.

Read More

බටහිර දෙසින් ගැඹුරු මුහුදේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය තිබෙන බවට තහවුරු වී තිබේ.

Read More

ඉන්ධන මිල සූූූූත්‍රය අනුව සෑම මසකම අවසානයේ සිදුවන ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල ගණන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

කොළඹ හෙට්ටිවීදියේ රන් භාණ්ඩ අලෙවිසැල් දෙකකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් කොල්ලකෑමකට සම්බන්ධ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 05ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ඒසේම සැකකාර සුරාබදු නිලධාරීන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 07 දා ‌ තෙක් රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

Read More

මත්ද්‍රව්‍යට එරෙහිව කටයුතු කිරීම සඳහා ආණ්ඩුව සහ තමා තීරණාත්මක තීන්දුවක් ගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.