ශාන් විජයලාල් රිමාන්ඩ්
- 10 06 2026
- 14:48
- {{hitsCtrl.values.hits}} views
- ..
(UPDATE) අල්ලස් කොමිෂම මගින් අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු මහ අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ලබන 12දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළෙය.
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය ශාන් විජයලාල් සිල්වා ද මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව රුපියල් ලක්ෂ 165 මුදලකට පුද්ගලික ආයතනකින් පුටු මිලදී ගැනීම , හා එම පුටු අස්ථානගත කිරීම තුළින් දූෂණය නම් වරද සිදුකිරීමට අදාළව සිදුකරන විමර්ශනයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
