www.ada.lk
2026 අගෝස්තු මස 12 වන බදාදා
කටාර් හි දෝහා නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීම අදියරේද ප්රථම ස්ථානය දිනාගැනීමට ශ්රී ලංකාවේ රුමේෂ් තරංග සමත්විය. රුමේෂ් විසින් මීටර් 88.68ක දුරක් සටහන් කරමින් පළමු ස්ථානය දිනා ගැනීම කැපී පෙනේ.
popular news
ඇසිඩ් ප්රහාරයෙන් සැමියා මරුට
මරණ දඩුවම නියම වූ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි
ඩොල්ෆින් නිසා චීනයේ මිලියනයක ජනතාවක් ඉවත් කරයි
සාගර කාරියවසම් අත්අඩංගුවට
රත්මලානේ සයිමාගේ අපරාධ ලැයිස්තුව පොලීසිය කියයි
තායිලන්ත සිසුවෙක් ගුරුවරු 5ක් හා තම ආච්චි හා සීයා වෙඩි තබා ඝාතනය කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd