www.ada.lk
2026 මැයි මස 23 වන සෙනසුරාදා
calendar_today 2018 මාර් 11 - 12:32 remove_red_eye - 745
පළාත් පාලන ඡන්ද විමසීම සදහා ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ලබා දුන් අතිරේක ලැයිස්තු අනුව සමස්ථ ලංකාවේ 29%ක කාන්තා නියෝජනයක් ස්ථාපනය කිරීමට හැකිවී තිබෙන බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.