නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් එම්.එන්. බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය ඊයේ(09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත. මේ අවස්ථාවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටි බව ජනපති මාධ්‍ය අංශය පවසයි.