නොසන්සුන්කාරි තත්ත්වයක් ඇතිවූ මහනුවර දිස්ත්රික්කයේ සංචාරයක් සඳහා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මේ වන විට එක්ව සිටියි.
අග්රාමාත්යවරයා මුලින්ම දිගන නගරයට පිවිසි අතර එහි තත්ත්වය දැක ගැනීමෙන් පසුව කොන්ගල්ල නරගයට පිවිසියේය.
ඉන් අනතුරුව මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පැවැවෙන සාකච්ඡාවකට අගමැතිවරයා එක්වීමට නියමිතය.