ඉස්ලාම් භක්තියන් සෑම සිකුරාදා දිනකම සිදුකරන දෙව මෙහෙයන් අද (09දා) සුපුරුදු පරදි පැවැත්වුණ අතර ඒ සඳහා එම ආගමික ස්ථානයන්ට ත්රිවිධ හමුදා මෙන්ම අරක්ෂක අංශ ආරක්ෂාව සපයා තිබුණි. මේ අතර ඇතැම් ස්ථාන වල දේව මෙහෙයන් සිදුකිරිම සඳහා සිංහල ජනතාව සහාය වි ඇති අතර භික්ෂූන් වහන්සේලා ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කර තිබේ.