පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කළ පාලියන්ස් වෝල්ක් (පාගමන හා රථ පෙරහර) ලබන අප්‍රේල් මස 08 දා තෙක් කල්දැමිමට සංවිධායකයන් තීරණය කර ඇත. එම පාගමන හා රථ පෙරහර ඉරිදා (11දා) පැවැත්වීමට නියමිතව තිබුණි.
විස්තර 077- 3576076 / 077 -7239907
රථ පෙරහර 077 - 3243359