www.ada.lk
2026 මාර්තු මස 18 වන බදාදා
calendar_today 2018 මාර් 11 - 17:48 remove_red_eye - 1687
පළාත් පාලන ඡන්ද විමසීම සදහා ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ලබා දුන් අතිරේක ලැයිස්තු අනුව සමස්ථ ලංකාවේ 29%ක කාන්තා නියෝජනයක් ස්ථාපනය කිරීමට හැකිවී තිබෙන බව කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.