අම්බාකුලම් ගම්මානයේ ගවයන් හා එළුවන් දඩයම් කිරීම සඳහා උදෑසන ගම්වැදුණු දිවියා පළමුව ගම්වාසීන් සිව්දෙනකුට ප‍්‍රථමයෙන් පහරදී සපාකා ඇති අතර එම පහරදීමෙන් පසු දිවියා ප‍්‍රදේශයේ වගාබිමකට ගොස් සැගවී සිට ඇත.
ජුනි මස වැටුප් ගෙවීම සිදු කරනු ලබන්නේ සේවයට වාර්තා කරන කාර්යමණ්ඩලයට පමණක් බවත්, තැපැල්පති, ඩී. එල්. පී. රෝහණ අභයරත්න මහතා දන්වා සිටියි.
Read Moreයුද හමුදා බලඇණි 33ක් අහෝසි වෙනවා. ඒ අතර නිත්‍ය බලඇණි 14ක් සහස්වේච්ඡා බලඇණි 19ක් තිබෙනවා. එහිදී කොමිෂන් ලත් හමුදා නිලයන් 1000කට ආසන්න ප‍්‍රමාණයක් සහ සෙසු නිලයන් 23,266ක් ඉවත් වෙනවා.
Read Moreවර්තමානයේදී නැවතත් රටට ඒකාධිපති පාලනයක් ඉල්ලා සිටිය ද 2015 ජනවාරි 08 වනදා ජනතාව තැබූ අපේක්ෂාවන් බිඳ වැටීමට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා පැවැසීය.
Read Moreදිවයිනේ උතුරු හා මන්නාරම් බොක්ක මුහුදු ප්රටදේශ සඳහා, ධීවර හා නාවික ප්ර්ජාවට ඉතා අවධානයෙන් කටයුතු කරන්නැයි ඉල්ලීමක්
Read More’’අනාගතයේ ගොඩනැගෙන සැහැල්ලු දුම්රිය සේවාවන් කඩවත, කොලොන්නාව, කොට්ටාව, හෝමාගම, පිළියන්දල කියන මේ නගර සියල්ලම එකට යා කරන සැහැල්ලු දුම්රිය පද්ධතියකුත් රජයේ හා පෞද්ගලික ආයෝජනයෙන් ගොඩනැගීම සඳහා ශඛ්‍යතා අධ්‍යන කරගෙන යනවා.’’
Read Moreචන්දිමාල් ඇපෑල ගොනුකිරිමත් සමගින් ඔහුට තෙවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමටත් අවස්ථාව ලැබී තිබේ.
Read Moreහම්බන්තොට වරාය පරිශ්‍රය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව තවදුරටත්කටයුතු කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
Read Moreතරගාවලියට එක්වෙන සම්පූර්ණ MCC කණ්ඩායම මෙතෙන් නම් කර නොමැති අතර ස්කොට්ලන්ත ක්‍රීඩකයන් තිදෙනෙක් මේ වන විට නම් කර ඇත.
Read Moreඑක් පුද්ගලයෙකුගේ සිය නිවස අසල වැසිකිළි වළට වැටී ඇති අතර ඔහු බේරා ගැනීමට ගිය අසල නිවසක පුද්ගලයාද වැසිකිළි වළට වැටී අනතුර සිදුව තිබේ.
Read Moreබටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ට තෙවැනි ටෙස්ට් තරගය (දිවා රාත්‍රී ටෙස්ට් තරගය) තහනම් කෙරුණු අතර, තරග ගාස්තුවෙන් 100%ක දඩයක් හා අසාදු ලකුණු 02ක්ද තහනමට එක්විය.
Read Moreශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015දී ඉදිරිපත් වූ 30/1 යෝජනාවේ හා 2017දී ඉදිරිපත් වූ 34/1 යෝජනාවේ සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමටත් ශ්‍රී ලංකාවේ සමගි සන්ධානවීමේ කියාවලියට මෙන්ම සාමය ස්ථාපිත කිරිම වෙනුවෙන් උපරිම සහාය දක්වන බවද තානාපතිවරයා සඳහන් කර තිබේ.
Read Moreතරග දෙකකදී ගෝල 4ක් වාර්තා කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මේ දක්වා ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ගෝල ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයා ලෙස පෙරමුණේ පසුවෙයි
Read Moreවිශේෂයෙන් නිර්මාණය කරන ලද මෘදුකාංග මත පදනම්ව කොළඹ සහ මහනුවර ඇතුළුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරවල පවතින ප්‍රවාහන සහ ගමනාගමන ගැටලු කළමනාකරණය කළ හැකි බව පෙන්වා දී තිබේ.
Read Moreගුවන් හමුදා සෙබලුන් පිරිස විසින් පොළව හාරමින් සිට ඇති අතර ප්‍රදේශවාසීන් විසින් විමසීමේදී පවසා ඇත්තේ කොටි සංවිධානය විසින් වල දමල ලද යුද උපකරණ සොයා කැනීමක් සිදු කරන බවටයි.
Read Moreවිශේෂයෙන් සබරගමුව සහ මධ්‍යම පළාත්වල මී.මී 50ට තරමක තද වැසි ඇති විය හැකි බවත් අනුරාධපුර, වවුනියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්වලට සිහින් වැසි ඇතිවිය හැකි බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅම්බලන්ගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ ඩෙනට් පනියන්දුවගේ මහතා සිය පොරොන්දුව ඉටු කරමින් තමන්ට ලැබුණු පළමු මන්ත්‍රී වැටුප වූ රුපියල් 15000 එක් පාසල් සිසුවෙකුට රුපියල් 1000 බැගින් පාසල් ළමුන් පහළොස්දෙනෙකුට ශිෂ්‍යත්ව ලෙස ප්‍රධානය කළේය.
Read Moreසයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක ව්ශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ගෙන ආ පනත් කෙටුම්පත( විශේෂ විධිවිධාන) සංශෝධන සහිතව අද (20දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
Read Moreඑය ’කුහක සහ ආත්ම ලාභය’ වෙනුවෙන් ක්‍රියාකරන ’මානව හිමිකම් සමච්චලයට ලක්කරන’ ආයතනයක්ලු
Read Moreශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ඒකීය සෘජු ආයෝජන මුදල ලෙස සැලකෙන හම්බන්තොට වරාය ආයෝජනයට අදාළ අවසන් අදියර සඳහා වූ චෙක්පත චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමූහය ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලබාදී ඇත.
Read Moreස්වාධීන අධිකරණයක් තුළ රටේ සියලුම පුරවැසියන් වශයෙන් රටේ පවතින නීතියට අවනතව කටයුතු කිරීමට, අවනතවීමට, ගරු කිරීමට බැඳී සිටින බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.
Read Moreකතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට සහ තවත් හිමි නමකට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින සැකකරුවන් 07 දෙනා අද (20දා) ලබන මස 04 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ පිහිටි භූමිභාගය සඳහා විධිමත් සීමා මායිම් සඳහන් කරන ලද සින්නක්කර ඔප්පුව පිරිනැමීම අද (20දා) පස්වරුවේ සිදුව තිබේ.
Read Moreගිවිසුම නිසා වාර්ෂිකව රටට රුපියල් බිලියන ගණනක් අහිමි වී යන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
Read Moreආණ්ඩුවේ පාර්ශ්ව පවසන ආකාරයට ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (20) පැවසීය.
Read Moreඅභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී, සංගීතවේදී අයිවෝ ඩෙනිස් මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වා තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්තාකර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ ලකුණු 296ක ඉලක්කයක් හඹායමින් සිටි කොදෙව් කණ්ඩායම අයපහත් ආලෝකය හේතුවෙන් තරගය නිමා කරන විට කඩුලු පහක් දැවී ලකුණු 147ක් රැස්කරගෙන සිටියයේ.
Read Moreසකස් කර තිබෙන වැටුප් කමිටු වාර්තාව එළි දක්වන ලෙස සහ අසාධාරණ ලෙස වැඩ තහනම් කළ විදුලිබල මණ්ඩල සේවකයන් 06 දෙනා නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා විදුලිබල මණ්ඩල සේවකයෝ අද (20දා) විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.
Read Moreදෙමළ ඊළම ලබාදී රට බෙදීමේ වැඩපිළිවෙළට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උදව් කරන ආකාරය පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreමධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය ඉදිරි දින කිහිපය තුළදී මාරාන්තික උපවාසයක් දක්වා පරිවර්ථනය කරන බවද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
Read More