පාර්ලිමේන්තුවේ පිහිටි භූමිභාගය සඳහා විධිමත් සීමා මායිම් සඳහන් කරන ලද සින්නක්කර ඔප්පුව පිරිනැමීම අද (20දා) පස්වරුවේ සිදුව තිබේ.
ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ අදහසක් අනුව පාර්ලිමේන්තුව පිහිටි භූමිභාගය සඳහා විධිමත් සින්නක්ර ඔප්පුවක අවශ්‍යතාව මීට පෙර පෙන්වා දී තිබුණු අතර අද එම සින්නක්කර ඔප්පුව කථානායකවරයා වෙත අමාත්‍යවරයා විසින් ප්රදානය කොට තිබේ.
