saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

Latest News - timelapse 12396 hours ago

LATEST

අපි ක්‍රීඩා කළේ පාසල් ළමයි ටිකක් වගේ

calendar_today 2018 අගෝ 02 - 15:18 remove_red_eye - 1629  

’’පන්දු යවන්නන් හොඳට ක්‍රීඩා කරලත්, පන්දු රැකීම අතින් අපිට අද නරක දවසක්. අපි ක්‍රීඩා කළේ හරියට පාසල් ළමයි ටිකක් වගේ.’’

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ආරම්භ කළ “එක් තීරයක් – එක් මාවතක්” වැඩපිළිවෙළ යටතේ මේ සඳහා අනුබල ලැබීමේ අවකාශයන් උදාවන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read More

සිංගප්පූරු - ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමට එරෙහිව සහ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට අදාළ ගැසට් නිවේදනය නිකුත් නොකිරීම ඇතුළු කරුණු 10ක් මුල්කර ගනිමින් හෙට (03දා) දිනයේ පැවැත්වීමට නියමිත වැඩවර්ජනය ස්ථිරවම සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මන්නාරම කෝලිතුඩුවායි ප්‍රදේශයේ කළ වැටලීමකදී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුතු කේරළ ගංජා තොගයක් සැකකරුවකු සමඟ අද (02) අත්අඩංගුවට ගත් බව වව්නියාව පරයානම්කුලම පොලීසිය පවසයි.

Read More

මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙස පත්වීම් ලැබීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රිවරන්ගේ වැටුප 215%කින් වැඩිකිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ මහතා අද(02) පැවසීය.

Read More

පුළුවන්නම් වැටුප් වැඩිවීම නොගෙන ඉන්නැයි තමන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොදු විපක්ෂයට අභියෝග කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

Read More

පළාත් සභා සඳහා පොලිස් බලතල ලබා දෙන්නේ නම් උතුරේ විවිධ කල්ලි හා අපරාධකරුවන් සුමාන දෙකක් ඇතුළතදී මර්දනය කළ හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඊයේ (01දා) යාපනයේදී පැවසීය.

Read More

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලි සහ ධනුරොක් කල්ලි අතර ගැටුම් පවතින ප්‍රදේශයන්හි පිහිටි පොලිස් ස්ථානයන්හි රාජකාරි කටයුතුවල නිරත වන සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අද (02) සිට අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මෙතෙක් ගෙවූ රුපියල් 54,285ක වැටුප රුපියල් 120,000 දක්වාද නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට මෙතෙක් ගෙවූ වැටුප රුපියල් 63,500ක සිට රුපියල් 135,000 දක්වාද ඇමති හා රාජ්‍ය අමාත්‍යවරුන්ට ගෙවූ රුපියල් 65,000ක වැටුප රුපියල් 140,000 දක්වා වැඩිකිරීමට නියමිත බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

Read More

මේ සිද්ධියට හා පහරදීමට සැකපිට දඹුල්ල ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

Read More

යුද හමුදාව මෙම ප්‍රදේශයන්හි කටයුතු කරන්නේ සැහෙන කාලයක ඉඳන් යාපනයේ කොටුව ඇතුළත යුද හමුදාව ඉන්න ප්‍රථම අවස්ථාව මෙය නෙමෙයි. ඉතින් වසර ගණනක ඉඳන් හමුදාව මෙහි හිටියා වගේම ඉදිරියටත් ඉන්න කටයුතු කරනවා. අපිට විශේෂ හේතුවක් නැහැ මෙතනින් පිටවෙලා යන්න.

Read More

2018 අගෝස්තු 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි on arrival වීසා පහසුකම ලාඕසයෙන් අපට පිරිනමයි.

Read More

මඩු දේවස්ථාන ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කොට සංවර්ධනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (31දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

වත්මන් සංවර්ධන වැඩපිළිවෙළ රටේ ජනතාවගේ සුබසාධනය සඳහා මිස දේශපාලනඥයන්ගේ සාක්කු පුරවා ගැනීමට නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Read More

ජනාධිපතිවරයාට ඕනෑම කුණුහරුපයක් කියලා බනින්න පුළුවන් විදිහට නිදහස සහතික කරලා තියෙනවා.

Read More

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් සමන්විත තරගාවලියේ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (01දා) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 4ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

Read More

ශ්‍රී ලංකා පොලීසිය සඳහා ජීප් රථ 750 ක් මිලදී ගැනීමට අදාළව ඉදිරිපත් කළ යෝජනාවකට ඊයේ (31දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ ලිප්ටන් වටරවුම හා විහාරමහාදේවී එළිමහන් රංග පීඨය ආශ්‍රිතව හෙට (02දා) සිදුකරන‘ජනබල සේනා’ විරෝධතා ව්‍යාපාරය සම්බන්ධව මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (01දා) සවස සංවිධානය කර තිබුණි.

Read More

මෙම වසර අවසන් වීමට පෙර බස්රථවල ප්‍රවේශපත්‍ර වෙනුවට කාඩ් ක්‍රමය හඳුන්වා දෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Read More

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 244ක් රැස්කිරීමට සමත්විය.

Read More

තරුණ ඇගළුම් කම්හල් සේවිකාවකගේ ශරීරයට ආරූඪ වී සිටින යක්ෂයෙකු එළවිම සදහා තොවිලයක් සිදුකළ යුතු බව පවසමින් මෙසේ ඇයව දූෂණය කර තිබේ.‍

Read More

ලංකාවේ වැඩියෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශයන්හි සිදුවන බව නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

ආණ්ඩුවේ අසාධාරණ බදු ක්‍රමය යටතේ රෝගී ජනතාව මූලික කර ගනිමින් බදු වර්ග 04ක් අයකර ගනිමින් සිටින බවද ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ටෙස්ට් 1000ක් ක්‍රීඩා කළ පළමු රට ලෙසට එංගලන්තය අද වාර්තා අතරට එක්විය. එ සඳහා එංගලන්තය වසර 141ක කාලයක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රිඩා කර තිබේ.

Read More

බුද්ධාගමට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය අහෝසි කිරීමට හෝ රට බෙදීමට එක්සත් ජාතික පක්ෂය ඉඩ නොදෙන බව මහා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

Read More

ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ කතා කිරීමට වේලාව ඉල්ලා හිඟාකෑමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (01දා) පැවසීය.

Read More

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

Read More

ජාතික ඉන්ධන සැපයුම අඩාල කිරීමට, රටේ බලශක්ති සුරක්ෂිතතාව අනතුරේ හෙළීමට හෝ ජනතාව අපහසුතාවට පත්කරමින් තම වුවමනාවන් ඉටුකර ගැනීමට උත්සාහ කිරීම් වලට අප ඉඩදෙන්නේ නැහැ.

Read More

බන්ධනාගාර අධිකාරීවරුන්, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන්, පළමු පෙළ සහ දෙවන පෙළ ජේලර්වරුන් 12 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.