පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමට කටයුතු කළේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාව තවත් ලකුණු 447ක් පසුපසුන් සිටියි.
Read Moreප්‍රජාතන්ත්‍රවාදය රකිනවා, නීතියේ ස්වාධිපත්‍ය රකිනවා කිව්වා. ඔහු අශිලාචාර ලෙස තම පොරොන්දු පාවා දුන්නා. අපි කලකට පෙර ඒක දැනගන හිටියා. සොභිත හාමුදුරුවෝ දැනගෙන හිටියා.
Read Moreමම හැම පාර්ශ්වයකටම කියන්නේ ව්‍යවස්ථාවට ගරු කරමින් ප්‍රමාද වූ නීති හා දේශපාලන ක්‍රියාවලිය ස්ථාපති කරන ලෙසයි.
Read Moreකාම්බෝජයේ බෝම්බ නිෂ්ක්‍රීය අංශ ප්‍රධානීන් පිරිසක් යාපනය මුහමාලෙයි බෝම්බ නිෂ්ක්‍රිය කිරීම් කටයුතු නිරීක්ෂණය වෙනුවෙන් ඊයේ (07දා) සහභාගි විය.
Read Moreහිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පසුගියදා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට පැමිණීමෙන් පසුව ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව සම්පූර්ණ CCTV දර්ශන ඔවුන්ගේ පැහැදිලි කිරීමක් සහිතව මාධ්‍ය වෙත නිකුත් කිරීමට කටයුතු කෙරිණි.
Read Moreපැවති දැඩි නියගය හමාර කරමින් වැටුණු දිය පොදින් උදම් අනන දරුවන් පිරිසක් මුණමල්ගස්වැව ප්‍රදේශයෙන් දැක ගත හැකි විය.
Read Moreආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පත්කර තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට ලබාදුන් දේශමාන්‍ය පදක්කම යළි ලබාදීමට ශ්‍රී ලංකාවේ ප්‍රකට සමාජ සේවකයේ වෙන ආචාර්ය දේවනාසන් නෙස්සයියා තීරණය කර තිබේ.
Read Moreඅමාත්‍යාංශ තුනක් සඳහා පත්කළ නව ලේකම්වරු ද අද (08දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
Read Moreඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඇමෙරිකාව නැවතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පවසා තිබේ.
Read Moreඅද රාත්‍රි යේ සිට ලං.ග.ම බස් ගාස්තු මිල අඩු කිරිමට ලංකා ගමනාගමන මණ්ඩලය තිරණය කර ඇත.
Read Moreවිශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිළිබඳව තීන්දුවක් ගන්නා බව ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට්වල ලොකු ලොක්කන් මහා මූල්‍ය වංචාවට හවුල්, මගේ ගාව තියෙනවා ඒකට සාක්ෂි - ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී අයේෂ් වීරක්කොඩි
Read Moreවසර විස්සකට අධික කාලයක සිට හෝටලයක් ලෙස පවත්වාගෙන ගිය කුරුණෑගල ඵෙතිහාසික රාජධානියේ රාජ සභා මණ්ඩපයට අයත් ඉපැරණි ගොඩනැගිල්ලක් වහාම ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහා නගර සභාවට පවරා ගැනීමට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා (පො/පෙ) පියවර ගෙන ඇත.
Read Moreආණ්ඩු මාරුවත් සමගින් සන්ධානයත් එක්සත් ජාතික පක්ෂය අතරත් මන්ත්‍රීවරු මාරුවීමක් දක්නට ලැබෙයි. මේ අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය සකස්වන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
Read More“මට ඔහුත් සමග වැඩ කිරිමේ ගැටලුවක් නෑ. මේ ප්‍රශ්ණය ඔබ ඇසිය යුත්තේ ඔහුගෙන්. ව්‍යවස්ථාවේ පක්ෂග්‍රාහීව කටයුතු කරන්න ඉඩ ලබා දී නෑ.”
Read Moreවසර හතරහමාරයක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැර නොහැකි බවට වන ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මනත්‍රි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.
Read Moreතවත් ඇමතිවරු කිහිපදෙනෙක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙමින් සිටියි.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ලබා දී ඇති බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පවසයි.
Read Moreඅවුරුදු 32ක් වන සැකකරු සන්තකයේ තිබී සුඛෝපභෝගී මෝටර් රථ හතරක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඅවිස්සාවෙල්ල කොළඹ පරණ පාරේ කන්ටේනර් රථයක් ගිලා බැසීම හේතුවෙන් අංගොඩ හංදියෙන් මාර්ගය අවහිර වී ඇති බව පොලීසිය පවසයි.
Read Moreමහින්ද මහත්තයට 113 පෙන්නන්න අවශ්‍ය ඡන්දය මම දෙනවා. නමුත් මේ ආණ්ඩුවේ රෙද්දක් ඇඳගෙන වාඩිවෙන්න මට බෑ. මේ කණ්ඩායමත් සමග ඇමතිකම් ගන්න බෑ. ඊට වැඩිය හොඳයි ස්වාධීන වෙන එක
Read Moreමහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන දින කිහිපයක් ඇතුළත සිය ස්ථාවරය වෙනස් කිරීම සම්බන්ධයෙන් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය කථානායක කරු ජයසුරිය මහතාට එරෙහිවඅල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කළේය.
Read Moreඇතිවී තිබෙන සිද්ධිය මුල් කරගෙන අරලියගහ මන්දිරයේ පිරිතක් කීමට හෝ එක්සත් ජාතික පක්ෂය කටයුතු කිරීම සතුටට කරුණක් බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
Read Moreපාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බවට වාර්තා වන තොරතුරු වල සත්‍යතාවක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය නිකුත් කරමින් මේ බව සඳහන් කලේය. අද දිනයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරන බවට වාර්තා වන තොරතුරු වලට ප්‍රතිචාර දක්වමින් රජය මේ බව පවසයි.
Read Moreයොවුන් ඔලිම්පික් උළෙලේ කාන්තා බාධක දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනූ පාරමී වසන්ති ක්‍රීඩිකාවට රුපියල් ලක්ෂයක මුදලක් අද (07දා) ධීවර අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා විසින් පරිත්‍යාග කරන ලදී.
Read Moreබස් ගාස්තු 2%කින් අඩු කිරීමට බස් සංගම් අද (07දා) තීරණය කර තිබේ. මේ අනුව හෙට (08දා) මධ්‍යම රාත්‍රී 12 සිට මෙම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිතය.
Read Moreනව රජයේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු කිහිප දෙනෙක් අද දවසේත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙමින් සිටියි.
Read Moreඅද දවසේත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නව රජයේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු කිහිප දෙනෙක් දිවුරුම් දෙමින් සිටියි.
Read More