තවත් ඇමතිවරු දිවුරුම් දෙති
සුසිල් ප්‍රේම්ජයන්ත - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය
බන්දුල ගුණවර්ධන - ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය
එස්.එම්. චන්ද්‍රසේන - සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් වසන්ත පෙරේරා - ජාත්‍යන්තර වෙළඳාම හා ආයොජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
සාලින්ද දිසානායක - දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
අනුර ප්‍රියදර්ශන යාපා - මුදල් රාජ්‍ය අමාත්‍ය
සී.බී. රත්නායක - ප්‍රවාහන රාජ්‍ය අමාත්
popular news
-
kapila Thursday, 08 November 2018 10:43 AM
සුසිල්, බන්දුල, අනුර හැර අනික් අය ගවයන් හා සමානයි.
Reply : 0 0
Champa Thursday, 08 November 2018 01:13 PM
මේවා ඔක්කොම වලංගු වෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය උඩ. අනේ ඉතින් මස් කට්ටක් වෙනුවෙන් මොන තරම් හෙය්යම්මරුවක්ද කලේ නේද? දැන් ජනාධිපතිතුමා ඇත්තටම Cabinet මණ්ඩලය කීයද? 150ක්ද ? Cabinet Office එකෙන් ඇහැව්වහම දන්නේ නැහැ කිව්වා.
Reply : 0 253
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

