සියලුම දිස්ත්‍රික් කාර්යාල හරහා සිදුවන සියලු සංවර්ධන ව්‍යාපෘති නවත්වන ලෙසට අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලිපියක් යොමුකර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවැසීය.
පාර්ලිමේන්තුව කැඳවූ විට විශ්වායය පළ කිරීමේ ඡන්දයක් අවශය බව යුරෝපා සංගමය ඇතුළුව ශ්‍රී ලංකාවේ රැඳී සිටි යුරෝපා තානාපතිවරුන් සඳහන් කරයි.
Read Moreමෙම තරගය ලෝකයේ බිහිවූ විශිෂ්ඨතම වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්වූ අවසන් ජාත්‍යන්තර තරගයද විය.
Read Moreසේනා නැමති දළඹු විශේෂය අම්පාර හා අනුරාධපුර කුරූණෑගල ගල්ගමුව ඇතුථ ප්‍රදේශ කිහිපයකින් මේවන විට වාර්තා වෙමින් පවතින බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සියලුම ගොවි ජනතාව දැනුවත් කර ඇත.
Read Moreජපාන ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සැලසුම් කළ අයුරින් ඉදිරියට යන බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
Read Moreඑළැඹෙන 14 දා පාර්ලිමේන්තුවේදී ප්‍රචණ්ඩතා ඇතිවුවහොත් ඊට මුහුණ දීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
Read Moreසෝභිත හිමියන්ගේ තෙවැනි ගුණානුස්මරණය වෙනුවෙන් ඊයේ (08දා) කොළඹ නව නගර ශාලාවේ පැවැති උත්සවයට ඇය එක්වීය.
Read Moreමුලතිව්, මුහුදුබඩපත්තුව, කුමුලමුනෙයි නැගෙනහිර ප්‍රදේශයට අයත් නිත්තකේක්කුලම වැව කැඩී යාමෙන් වැව අසල ජීවත්වු පිරිසක් අතුරුදහන්ව ඇති අතර වැව කැඩී යාමෙන් පහල පිහිටි තවත් කුඩා වැව් 6 ක් කැඩී ගොස් ඇති බවට මුලතිව් ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.
Read Moreකල්දමා ඇති පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන දිනයේදී ඡන්දයක් නොපැවැත්වීමට රජය තීරණය කර ඇති බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ දැඩි අවධානය යොමුව තිබේ.
Read Moreආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති ශ්‍රී ලංක මහ බැංකුව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.
Read Moreශ්‍රී ලංකා පොලීසිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.
Read Moreවිමල් වීරවංශ නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපා සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreහිටපු ආරකෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශගතවමී ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අවසර දුන්නේය. ඒ අනුව 12 /14 දා සිට 2019/01/14 දා දක්වා ඔහුට විදේශ ගත වීමට අවසර ලාබාදීමට ඒම මහාධිකරණය තීන්දු කළේය
Read Moreඔවුන් බලයට පැමිණි විට කරන පළමු දේ සිංගප්පූරු ගිවිසුම අවලංගු කරන බව සඳහන් කළත් ඔහු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දි පැය කිහිපයක් ගතව ඇතත් එය සිදු නොවූ බව හර්ෂද සිල්වා මහතා පැවැසීය.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයකට සහාය නොදක්වන බව දෙමල ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සඳහන් කරයි.
Read Moreමෙහිදී බොහෝ දෙනාගේ කැමැත්ත පළවී තිබෙන්නේ බුලත්කොළය ලාංඡනයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මැතිවරණවලට ඉදිරිපත් විය යුතුය යන්න බවද ප්‍රකාශ වෙයි.
Read More2019 වසරේ ජනවාරි 08 වැනිදාට පසු හැකි ඉක්මනින් ජනාධිපතිවරණයක් කැඳවා රටට සුදුසු ජනාධිපතිවරයෙකු පත්කරගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බව පාඨලී චම්පික රණවක මහතා ’අද’ පුවත්පතට පැවසීය.
Read Moreපාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන 14 වැනිදා ස්ථිරවම ඡන්ද විමසීමකට යොමුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. රටේ පවතින අස්ථාවර දේශපාලන තත්ත්වයට විසඳුමක් ලෙස පැහැදිලි ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමේ අරමුණින් මෙලෙස ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය. ඒ අනුව කථානායකවරයා විසින් ස්ථාවර නියෝග අත්හිටුවා ඡන්ද විමසීමකට යොමුවීමට තීරණය කර ඇති බවද වාර්තා වේ. 14 වැනිදා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය මෙතෙක් සකස්කර නොමැති බැවින් කථානායක කරු ජයසූරිය මහතා විසින් න්‍යාය පත්
Read Moreමාසයක කාලයේදී බොර තෙල් බැලරයක මිල ඩොලර් 10 කින් අඩුවෙයි, මිල සූත්‍රය පැවතියේනම් හෙට දිනයේදී තෙල් මිල අඩු විය යුතුව තිබිණි
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉදිරි කටයුතු සිදු කිරීමට මධ්‍යම කාරක සභාවට අමතරව දේශපාලන මණ්ඩලයක් ඇති කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවට මීට පෙර යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි.
Read Moreපාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳව තමන්ට විශ්වාසයක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඋතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයෙන් ඉවත් වන බවට වූ නිල ලිපිය ඊයේ (07) දින එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙත භාරදී තිබේ
Read Moreඋතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය සදහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකාය සිවු වන වරටත් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය.
Read Moreකර්මාන්ත ඇමතිවරයා වාර කිහිපයක් කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර මහත් වෙහෙසක් දරා දේශීය ව්‍යාපාරිකයෙකු වන අනුරුද්ධ අබේසේකර මහතාට මෙම කම්හල ලබා දුන්නා.
Read Moreවවුනියාව සිට මාතර දක්වා ගමන් ගනිමින් තිබු රජරට රැජීන දුම්රියේ ගැටී වනඅලියකු ( 8 ) වනදින දහවල් මරණයට පත්වු බව ගල්ගමුව වනජීවි නිලධාරීන් පවසති.
Read Moreඅණ්ඩුව බලෙන් ඒ අය ලබා ගත්තට මහින්ද රාජපක්ෂ මහතා වටේ සහ ජනාධිපතිවරයා වටේ හිටපු ළඟම පිරිස් ඇමතිකම් ලබාගන්න පවා බයෙන් පසුවෙන බවට අපට තොරතුරු ලැබිලා තියෙනවා.
Read Moreහිටපු මහ බැංකු අධිපතිවරයා සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සිංගප්පූරුවට ගොස් ඔහු හමු වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් අද (08දා) සංවිධානය කරන ලද ‘ජන බලය විරෝධතා රථ පෙළපාළිය’ කොළඹ ගාලු මුවදොර අසලින් ආරම්භ කර නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කෙරිණි.
Read Moreපළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමට කටයුතු කළේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreතරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාව තවත් ලකුණු 447ක් පසුපසුන් සිටියි.
Read More