saravita-anim2

2026 මාර්තු මස 11 වන බදාදා

2026 මාර්තු මස 11 වන බදාදා

Latest News - timelapse 11681 hours ago

LATEST

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පහන් දල්වයි

calendar_today 2018 නොවැ 11 - 20:08 remove_red_eye - 942  

යුක්තිය උදෙසා අඳුර දුරලමු, එළිය කැඳවමු යන මැයෙන් වූ ඉටි පහන් දැල්වීමේ වැඩසටහනක් එක්සත් ජාතික පෙරමුණ විසින්

තලෙයි මන්නාරම සහ ඌරුමලෙයි අතර මුහුදු තීරයේදී සගවා තිබූ කේරල ගංජා කිලෝ 39 ග්‍රෑම් 800ක ප්‍රමාණයක් උතුරු මැද නාවික විධාන මූලස්ථානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් සොයාගෙන ඇත.

Read More

මැතිවරණය සම්බන්ධයෙන් අප කුමන පක්ෂයෙන් ඉදිරිපත් වන්නේ ද යන්න ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර එකගත්වයකට පැමිණීමට නියමිත බවත් පෙර අවස්ථාවේදී අපි එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් ඉදිරිපත් වු අතර ඒ අයුරින්ම මැතිවරණයට ඉදිරිපත් වෙනවා නම් සුදුසු බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

මහින්ද රාජපක්ෂ මහතා නැවතත් දේශපාලනයට ගෙනාවේ මෛත්‍රීපාල සිරිසේන මහතායි. මහින්ද රාජපක්ෂ මහතාට අගෝස්තු මැතිවරණයේ ටිකට් එක දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතායි. මෛත්‍රීපාල ජනපතිතුමාගේ පුරුද්දක් තිබෙනවා තමන්ට අඩි දෙකක් යෑමට උදව් කළ අය අඩි දෙක ඉදිරියට ගිහින් අතහරිනවා.

Read More

තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට නොයන බවත් මැතිවරණයට තහනම් නියෝගයක් ලැබෙන තෙක් වැඩකරන බවත් මැතිවරණ කොමිසමෙ සභාපති මහින්ද දෙශප්‍රිය මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුව විසිරිම දක්වා සිදුවු කාරණා සම්බන්ධව සම්පුර්ණයෙන් කථානායකවරයා වගකිව යුතු බවත්, එතුමා කල මේ නින්දිත නීතිවිරෝධි ක්‍රියා සම්බන්ධව නීති මාර්ගයෙන් ගත හැකි සෑම පියවරක්ම ගැනිමට පියවර ගන්නා බව මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙසත් පාර්ලිමේන්තු මැතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙසත් ඉදිරිපත් කළ යුතුව බව දකුණු පළාත් සභාවේ විපක්ෂනායක තෙන්නකොන් නිලමේ මහතා අද පැවසීය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු විශාල පිරිසක් එම පක්ෂයෙන් ඉවත්ව තිබේ.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා සන්ධානයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජ පෙරමුණ හා සම්බන්ධ වී තිබේ.

Read More

නැවත පදිංචි කිරීම් හා උතුර සංවිධාන කටයුතු පිළිබඳ අමාත්‍ය ධූරය ඩග්ලස් දේවානන්ද මහතා භාර ගැනීමෙන් පසුව ඔහු උතුරු පළාතට පැමිණි අවස්ථාවේදී උතුරේ වැසියන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුණි.

Read More

අද හොරු අල්ලන්න ආපු මෛත්‍රී හොරුත් එක්ක එකතුවෙලා අපිට වසර 3ක් ගියත් හොරු අල්ලන්න ඉඩ දුන්නෙ නෑ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වලට බිය නොමැති බවත් එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

එම පක්ෂ දෙකම සඳහන් කරනේ ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත් තීරණය නීති විරෝධී බවයි.

Read More

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව තිබේ.

Read More

කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ තමා සම්බන්ධයෙන් සාවද්‍ය හා අපහාත්මක ප්‍රකාශ කිරීමට විරෝධය දක්වමින් ඩිලාන් පෙරේරා හා අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් රුපියල් මිලියන දහසක වන්දියක් ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහත එන්තරවාසියක් යවා ඇත.

Read More

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය සම්පූර්ණයෙන් වැරදි බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ ‌දේශපාලන අර්බුදය තවදුරටත් ගැඹුරු කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය පිළිබඳව සිය දැඩි අවධානය යොමුව ඇතැයි ඇමෙරිකාව සඳහන් කරයි.

Read More

නායකයන් ලෙස ජනතාවට ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව හඩක් නැගීමට අවස්ථාව ලබාදිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ජනවාරි 17 දා නැවත පාර්ලිමේන්තුව කැඳවීමටත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය හරහා තීරණය කර තිබේ.

Read More

එළැඹෙන 19 දා සිට 26 දා දක්වා නාමයොජනා කැඳවීම සිදුවීමට ඉඩ ඇතැයි දේශපාලන වාර්තා සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

පාර්ලිම්න්තුව විසුරුවාහැරීමට ගත් ක්‍රියාමාර්ගයට තද බල ලෙස විරුද්ධ බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමත් සමගින් පාර්ලිමෙන්තු මැතිවරණය ජනවාරි මස මුල් භාගයේදී පැවැත්වීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන ගැසට් නිවේදනයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා තිබේ.

Read More

රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගනමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

අද රෑට පාර්ලිමේන්තුව විසුරුවීමට වැඩි ඉඩක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

තාක්ෂණ මෙවලම් සංයමයකින් තොරව භාවිතා කිරිම සමාජ උවදුරක් බවට පත්ව ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය නිතීඥ අාචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි .

Read More

බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමති ලෙස උදය ගම්මන්පිල මහතා දිවුරුම් දුන්නේය.

Read More

එම පක්ෂ දෙකේම මන්ත්‍රීවරුන් මේ වන විට මක්කම වන්දනාවකට එක්වීම සඳහා සෞදිය වෙත ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක මහතා පත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.