අරලියගහ මන්දිරයේ පිරිතක් කීමත් ලොකු දෙයක්
ඇතිවී තිබෙන සිද්ධිය මුල් කරගෙන අරලියගහ මන්දිරයේ පිරිතක් කීමට හෝ එක්සත් ජාතික පක්ෂය කටයුතු කිරීම සතුටට කරුණක් බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
හෙතෙම මේ බව ප්‍රකාශ කළේය අද (07දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. එහෙත් එක් පැත්තක පිරිත් කියන විට අනික් පැත්තේ මත්පැන් පානය කර බජව් දමන බවද හෙතෙම පවසා සිටියේය.
ගෙවී ගිය වසර තුනක කාලය තුළදී එක්සත් ජාතික පක්ෂයට අරලිය ගහමන්දිරය තුළ පිරිතක් කීමටවත් නොහැකි වූ බවත්, දැන් කටයුතු කරන ආකාරයට ආණ්ඩු බලය තිබෙන කාලයේ කැපවීමෙන් වැඩ කළා නම් මෙවන් තත්ත්වයක් ඇති නොවන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

popular news
-
rocky Thursday, 08 November 2018 06:03 AM
කට වක්කඩ වගේ තිබුනට බොරු කෙලින්න එපා යකෝ. හොයල බලපන්, පින්කම් තිබුනේ නැද්ද කියල! පිරිත් කියන ගෙවල් වල මත් පැන් බොන්නෙම නැද්ද? සමහර හාමුදුරු වරුත් "සඟ ටොප්" ගහන බව අහලා වත් නැද්ද?
Reply : 0 1
Nandana Thursday, 08 November 2018 10:42 AM
ගොන් කතා කියන්න එපා. කොටේ ඇන්දට හැමෝම මහත්වරු වෙන්නේ නැත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

