බස් ගාස්තු සියයට 2කින් අඩු වෙයි
බස් ගාස්තු 2%කින් අඩු කිරීමට බස් සංගම් අද (07දා) තීරණය කර තිබේ. මේ අනුව හෙට (08දා) මධ්‍යම රාත්‍රී 12 සිට මෙම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම බස් ගාස්තු සංශෝධනය රුපියල් 25 වැනි හතර වැනි ගාස්තුවේ සිට ක්රියාමත්මකවීමට නියමිත මේ අනුව අවම ගාස්තුව, දෙවැනි ගාස්තුව හා තුන්වැනි ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවෙයි.
ආදළ බස් ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 25 ගාස්තුවේ සිට රුපියල් 50 දක්වා ගාස්තු රුපියලකින් අඩුවන අතර එතැන් පටන් රුපියල් සියය දක්වා ගාස්තු රුපියල් 02කින් අඩු කෙරේ.

popular news
-
chathuri Wednesday, 07 November 2018 09:39 PM
ඉරානයෙන්. තෙල්. ගනු දෙනු. කරන්න. ලංකාවට බලතල. නැහැ. අනිත්. අසල් වැසි. රටවලට. ලැබුන මේ. කියන. ගණන තව. තුන් ගුණයකින්. වැඩි වෙනවා ලංකාවට දෙන. දීමනාත්. නොලැබෙන. තැනකට. ඇවිත් ඉන්නේ මේ අඩු. කිරීම්. බලය. ගන්න තුරු පමණයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

