තවත් ඇමතිවරු කිහිප දෙනෙක් දිවුරුම් දෙයි
නව රජයේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු කිහිප දෙනෙක් අද දවසේත් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙමින් සිටියි.
ඒ මෙසේය.
- ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්ය ඇමතිනි පවිත්රා වන්නිආරච්චි
- මහාමාර්ග හා මාර්ග සංවර්ධන , එස්. බී. දිසානායක


popular news
-
raawana Thursday, 08 November 2018 12:30 AM
මෙයාට හොඳම මහපාර.
Reply : 0 0
rocky Thursday, 08 November 2018 06:06 AM
කොමිස් උල්පත එස්.බීටත් පහලවුනා නේද?ඕකට නේ ඔච්චර කලබොල කෙරුවේ!
Reply : 0 0
Champa Thursday, 08 November 2018 01:09 PM
අනේ ඉතින් මස් කට්ටක් වෙනුවෙන් මේ ගොල්ලෝ මොන තරම් හෙයියම්මරුවක්ද කරේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

