අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක සමුළුවට එක්නොවන බව කථානයාක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.
මේ වන විට සමස්ත රටත්, මිලියන 20ක් වන ජනතාවත් ලංකාවේ මතු උපදින දරුවනුත් ගැටලුකාරී තත්ත්වයකට පත්කරමින් සිටින වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් යොවුන් පාර්ලිමේන්තුවේ සැසිවාරයක් නරඹා අවබෝධයක් ලබා ගන්නා ලෙස යොවුන් පාර්ලිමෙන්තුව සඳහන් කරයි.
Read More2001 වසරෙන් අනතුරුව එංගලන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී ලැබූ පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය මෙය වෙයි.
Read Moreඅවුරුදු 33ක් මොහොමඩ්් මොහිදීන් අබ්දුල් රහුමාන් නැමැති සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන අති අතර ඔහු සන්තකයේ තිබී කිලෝ ග්‍රෑම් 2 කට අධික අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreසර්ව පාර්ෂික සමුළුවට එක්නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
Read Moreතමන් රග්බි තරගවාරය හේතුවෙන් කර්ය බහුන වී ඇති නිසා රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් මිලට ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා චෝදනා කරයි.
Read Moreපාර්ලිමේන්තුවේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය අවසන් කර ගැනීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සාර්ව පක්ෂික සමුළුවක් කැඳවා තිබේ.
Read Moreග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා සඳහන් කරන්නේ එම ක්‍රමවේදනය අනුව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යේජනාව ඉදිරිපත් කළ යුතු බවයි.
Read Moreඅවුරුදු 26ක් වන තරුණියක් හා අවුරුදු 2 මාස 9ක් වන කුඩා දරුවෙක් මෙසේ අනතුරට පත්ව ඇත.
Read More2017 වසරේ පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්තා වලට අනුව 3153 දෙනෙකු මාර්ග අනතුරු නිසා ජිව්තක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ.
Read Moreඅගුනුකොළපැලැස්ස බන්ධනාගාරය තුලදී මරණ දණ්ඩනය නියම වී සිටි සිරකරුවන් දෙදෙනෙකු එක්ව තවත් මරණ දණ්ඩනය හිමිවී සිටි සිරකරුවෙකුට කළුගලකින් ගසා ඝාතනය කර තිබේ .
Read Moreයාපනය දිස්ත්‍රික්කයට ගජ සුලි කුනාටුවේ බලපෑම හේතුවෙන් ඩෙල්ෆ් දූපතේ මුහුදු වෙරලේ ජල මට්ටම අද උදෑසන අඩි පහකින් පමණ පහළ බැස ඇති බවටත් දූපත් අතර මගී නෞකා ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතී ඇති බවටත් යාපනයේ දූපත්වාසීන් කියා සිටිති.
Read Moreපවතින දැඩි අර්බුදකාරි තත්වය හමුවේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තුව රැස් කොට කඩිනම් තීරණයක් ගැනීම වඩා යෝග්‍ය බව සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ සඳහන් කරයි.
Read Moreමුල්ලේරියාව පොලිස් වසමේ වැල්ලම්පිටිය කඩුවෙල මාර්ගයේ ගල්වාන හංදියේදි,පොලිස් මත්දුව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කල වැටලිමකදි හෙරොයින් කිලෝග්‍රෑම් 02කට ආසන්න ප්‍රමාණයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ත්‍රිරෝද රථයද සමග අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරට තුළ ඇති වි තිබෙන දේශපාලන අර්බුදය විසදිම සදහා ඉක්මණින් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කරයි.
Read Moreඅගමැති මහින්ද රාජපක්ෂ මහතාටත් එම රජයටත් එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව සම්මත වූ බවත් ඒ සඳහා මන්ත්‍රීවරුන් 122ක් සහය පල බවත් කතානායක කරූ ජයසූරිය මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා
Read Moreඅද (16) පස්වරුවේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමග පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා විසින් පොලිස් නිලධාරීන් දෙසට මිරිස් කුඩු ගසන අයුරු මෙසේ කැමරාවේ සටහන් වී තිබුණි
Read Moreඑහි රන් බිස්කට් කැබලි 48 මෙම ලෝහ බට තුළ මොවුන් සගවා ගෙන තිබූ අතර , එම රන් බිස්කට් සියල්ලේම මුළු බර කිලෝ ග්රෑම් 02 යි ග්රෑම් 400 ක් බව රේගුව ප්‍රකාශ කරයි.
Read Moreඅමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් කථානායක කරූ ජයසූරිය මහතා ඉලක්ක කරමින් පුටු මෙන්ම පොත් පත්ද යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරන ආකාරය දක්නට ලැබුණු අතර මේ එය අද කැමරා කාචයේ සටහන් වූ අයුරුය
Read Moreප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිය ජීවිතය පවා අවධාමකට ලක් කිරීම වෙනුවෙන් කථානායක කරු ජයසූරිය මහතාට ස්තූතිය ප්‍රකාශ කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.
Read Moreඅඛණ්ඩව තෙවැනි දිනයටත් අද දිනයේදී පාර්ලිමේන්තුව උණුසුම් විය. මේ එහි අවස්ථා කිහිපයක් අද කැමරාවේ සටහන් වූ අයුරුයි.
Read Moreමහින්දට අගමැතිකමත්, මෛත්‍රිට ජනපතිකමක් ලොකු නිසයි අද රට මේ තත්ත්වයට පත්ව තිබෙන්නේ.
Read Moreකවර තර්ජන, ගර්ජන, බාධාකිරීම් හමුවේ වුවද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වන බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
Read More“පාර්ලිමේන්තුවේ සිට මම ජනපතිතුමාට කථාකළා. ඔහුත් ඒක බලාගෙන ඉන්නවා කිව්වා.”
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් සාකච්ඡා කර රජයේ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
Read Moreකතානායක කරු ජයසූරිය මහතාගේ ආරක්ෂාවට පැමිණි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ම ඔවුන්ට එල්ල කළ ප්‍රහාර වලින් තුවාල ලැබීය.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් රජයටත් විරුද්ධව සම්මත වූ විශ්වාසභංගය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යොමුකරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.
Read Moreඅද (16) දින රැස්වූ පාර්ලිමේන්තුවද උණුසුම් මුහුණුවරක් ගත් අතර කථානායක කරූ ජයසුරීය මහතා දැඩි පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ පාර්ලිමේන්තුවට පිවිසෙන ආකාරයක් දක්නට ලැබුණි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ආණ්ඩුවට නායකත්වය දෙන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
Read More