පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැපවෙනවා - කථානායක
කවර තර්ජන, ගර්ජන, බාධාකිරීම් හමුවේ වුවද, පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වන බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
මේ අවස්ථාවේදී මාතෘභූමියට ආදරය කරන වගකිවයුතු පුරවැසියන් ලෙස සාමකාමීව කටයුතු කරන ලෙස සියළු ජනතාවගෙන් ඉතා ඕනෑකමෙන් ඉල්ලාසිටින බව ද කථානායකවරයා සඳහන් කරන බව කථානායක මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

popular news
-
Lanka Perera Friday, 16 November 2018 04:18 PM
ඔබට දෙයන්ගේ පිහිටයි.
Reply : 0 16
Champa Friday, 16 November 2018 04:39 PM
ස්තුතුයි කථානායකතුමා. ආරක්ෂාව දීල තිබුනේ නැත්නම් අද ජීවිතේ නැති වෙන්නත් තිබුන. අද රෑට හෝ සමහර විට හෙට රෑට ලොකු දෙයක් වෙන්න ඉඩ තියෙනව. හැබැයි කවුරුවත් දැන ගන්න එකක් නැහැ ඔක්කොම news block කරලා තියෙයි. එහෙම නොවුනොත් සඳුදා ආයේ පාර්ලිමේන්තු එනකොට කථානායකතුමා වෙනද එන වාහනේ වෙනද එන පාරෙන් නැතුව වෙන පාරකින් එන්න හෝ කලින් වෙන කොහේ හරි ඉඳල එන්න. මං දන්නේ නැහැ. ගමරාල අද රෑ දිව්‍යලෝකේ නොගියොත් සඳුදා මේ ප්‍රශ්නේ විසඳෙන්න ඕනේ. මම හිතන්නේ කවුරුවත් නොහිතපු විදිහට මේවා මෙහෙම වෙන්න ගමරාල ඇත්තටම අද රෑ දිව්‍යලෝකේ යන්න නියමිත නිසා වෙන්න ඕනේ.
Reply : 0 24
Lion Friday, 16 November 2018 05:05 PM
ඔබ තුමාට මේ හරක් රැල පාලනය කල හැකිද? මේ රස්තියාදු කාරයෝ පාර්ලිමේන්තුවේ ගව්රවය vinasa karala ඉවරඊ. මේවට Vaga kiyanna oney ලොක්කා.
Reply : 0 26
සෙනෙවි Friday, 16 November 2018 05:44 PM
මොහුගෙ වැඩවල ප්රජාතන්ත්රවාදයක් නං පේන්නෙ නෑ. එජාපයට පක්ෂ මෙවැනි මුග්ධ කතා නායක වරයෙක් පාර්ලිමේන්තු ඉතිහාසයේම සිට නැත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

