යෝෂිත මන්ත්‍රීවරුන්ට ඩො.මි. 3 ක් දෙන්න හදනවා
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් මිලට ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා චෝදනා කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මන්ත්‍රීවරයෙක් මිලට ගැනීම වෙනුවෙන් යෝෂිත රාජපක්ෂ මහතා ඩොලර් මිලියන තුනක් ලබාදෙන බවයි. ඒ අනුව පාර්ලිමේන්තුවේ නැවතත් අංක තරගය ආරම්භ වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
Prez @MaithripalaS has given till Monday for #FakePM to show 113 in the House. Bribery game is on again with @YoshithaR leading the pack offering as much as USD 3 mn to our MPs this morning. Shame on you all Rajapaksas. #lka @EU_in_Sri_Lanka @USEmbSL @UKinSriLanka @AusHCSriLanka
— Mangala Samaraweera (@MangalaLK) November 17, 2018
popular news
-
කෝලිත Sunday, 18 November 2018 09:48 AM
බැදුමිකරේ සල්ලි වලින්ද ගෙවනව කියන්නෙ නැත්නමි ජාත්‍යන්තර සමගිංගික අරමුදලලෙන්ද ගෙවනව කියල ආරංචිය තියෙන්නෙ....
Reply : 6 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

