saravita-anim2

2026 මාර්තු මස 11 වන බදාදා

2026 මාර්තු මස 11 වන බදාදා

Latest News - timelapse 11645 hours ago

LATEST

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මන්නාරමේ බිම්බොම්බ නිරීක්ෂණ චාරිකාවක

calendar_today 2018 නොවැ 19 - 18:46 remove_red_eye - 1040  

එංගලන්ත වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් ඇතුලු ක්‍රිඩකයින් කිහිපදෙනෙකු අද දින මන්නාරම පෙරියමඩු ප්‍රදේශයේ යුද සමයේදී කොටි සංවිධාන විසින් වල දමන ලද බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ.

සිර දඬුවම් නියම වී ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී භික්ෂූන් වහන්සේලා විසින් මෙම විරෝධතාව පැවැත්වූහ.

Read More

ව්‍යසනයක් බවට පත් විය හැකි වී වගාව ඇතුළු කෘෂි බෝග සියයකට පමණ වින කරන සේනා දළඹුවා නම් දළඹු විශේෂය මේ වනවිට ලංකාවේ කෘෂිකාර්මික ගොවි ජනපදවල වගා බිම් ආක්‍රමණය කිරීමට පටන් ගෙන ඇතැයි කෘෂිකර්ම නිලධාරිහු අනතුරු අගවති.

Read More

පාර්ලිමේන්තුවේ ඇතිවූ සියලු දෝෂ සහගත තත්ත්වයන් තමන්ගේ කර පිටින් යවා අනෙකුත් පාර්ශ්වයන් නිදහස් වීමේ නිර්ලජ්ජිත උත්සායක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා නිවේදනයක් නිකත් කරමින් පවසයි.

Read More

අග්‍රාමාත්‍යවරයා ඉන්න කාලයේදී කිව්වේ පත්තරෙන් දැක්ක කියලා දැන් කියන්න බෑ. දැන් ඔක්කොම අතට අරන් කරන්නේ ජනපතිතුමයි.

Read More

ජනපති ලේකම් කාර්යාලයට සංදේශයක් භාරදීමට පැමිණි බොදුබල සේනා හිමිවරුන්ට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට උපදෙස් දුන් අයට එරෙහිව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

Read More

අද දිනයේ පැවැති පාර්ලිමේන්තු සැසිවාරය බොහෝ දෙනෙක් අපේක්ෂා නොකළ අයුරින් සන්සුන් ලෙස අවසන් වූ විය. මේ එහි නොදුටු දර්ශණයන්.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වැය ශිර්ෂය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවේ නිතිමය වශයෙන් ගැටලු තත්ත්වයන් ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දුන් ආදර්ශය ගත් ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ද මේ වන විට මේ වන විට සභාවන් තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටියි. මේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීම අද දිනයේදී නොසන්සුන් වූ අයුරුයි.

Read More

අගමැතිට විශ්වාසභංගයක් ගෙන ආ යුතු පිළිවෙළක් තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

Read More

එම යෝජනාවට අදාළ මත විමසුම නොවැම්බර් 29 දා පැවැත්වීමට නියමිත බව පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථ දෙකක් ඇණවුම් කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

සිර දඬුවම් නියම වී ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

“සමාවෙන්න මම ඒ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නවා. වනයේ සතුන්ටත් වඩා අන්ත ලෙසයි හැසිරුණේ. එය වනයේ සතුන්ටත් කරන නිග්‍රයක්”

Read More

ඊයේ දින ජනාධිපතිතුමන්ගේ කැඳවීමෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වුණු සර්ව පාක්ෂික රැස්වීමේ දී සිදුවූයේ කුමක්දැයි රටම කුතුහලයෙන් බලාගෙන සිටිනවා

Read More

තමා සමග පැවැති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව අද පැවැති පාර්ලිමේන්තු සැසිවාරය සාමාකාමීව පවත්වාගෙන යෑම පිළිබඳව පක්ෂ නායකයන්ටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ස්තූතිය ප්‍රකාශ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් ප්‍රකාශයකින් පවසයි.

Read More

නැවත වරක් මේ උප්පරවැට්ටියක් ලෙස භාවිත කරමින් ඡන්දය ගැනීම වැළැක්වීමට කටයුතු කරනවා. ස්ථාවර නියෝග අත්නොහිට කටයුතු කළ යුතුයි කියන පරණ කතාවම කියනවා.

Read More

පාර්ලිමේන්තුව නැවතත් කල් දැමූ හෙයින් රජයේ කටයුතු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

Read More

නීතිවිරෝධී රජයක් විසින් ලබාදෙන නීතිවිරෝධී තීන්දු ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවකයන්ට විරුද්ධව නීතිමය රජයක් පවත්වූ විට ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

ඒ සඳහා රුපියල් ලක්ෂ10ක පමණ වියදමක් දැරීමමට සිදුවන බවත් එම බිල්පත් සඳහා අත්සන් කරන රාජ්‍ය සේවකයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

Read More

පසුගිය සතිය පුරා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ හැසිරීම දැඩි කනගාටුවට හා කනස්සල්ලට කාරණාවක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය පෙන්වා දෙයි. පාර්ලිමේන්තු වරප්‍රසාද තුලින් සාපරාධි ක්‍රියාවන් වල නියැලෙන මන්ත්‍රීවරුන් නීතියෙන් ආරක්ෂා නොවන බවද TISL ආයතනය අවධාරණය කරයි.

Read More

අද රැස්වූ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීම සඳහා කථානායක කරු ජයසූරිය මහතා මූලාසනයට නොපැමිණියේය.

Read More

අද දිනයේදී පාර්ලිමේන්තු කටයුතු විනාඩි 5කට සීමාවිය.

Read More

පාර්ලිමේන්තු කටයුතු යළිත් නොවැම්බර් 23 දා තෙක් කල්තැබීමට නියොජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි තීන්දු කළේය.

Read More

ජනපතිවරණයක් හෝ මහ මැතිවරණයක් යන ඕනෑම මැතිවරණයකට තම පාර්ශ්වය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

විශ්වාසභංග යෝජනාවට ඡන්ද විමසීම පැවැත්වීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය එකඟ නොවුණ බව මනෝ ගනේෂන් මහතා පවසයි.

Read More

ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන සමයං නැමැත්තා ගේ ප්‍රධානතම ගෝලයා බව කියන රුවන් සම්පත් සූරතිස්ස (24) නොහොත් කුංෆු රුවන් නැමැත්තා හෙරෝයින් තොගයක් සමඟ පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

පාර්ලිමේන්තුව අවට ආරක්ෂාව තර කිරිමට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු යොදා ඇත.

Read More

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාව පාර්ලිමේන්තු මන්ත්‍රි සාකච්ඡාව මේ වන විට පාර්ලිමේන්තු සංකීරණයේදි ආරම්භ වී තිබේ.

Read More

අද උදෑසන අක්මීමන පොලිස් වසමේ වලහන්දුව ප්‍රදේශයේදි මව සහ පියා ඝාතනය කිරිමක් සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.