ස්තූතියි කථානායකතුමනි - රුවන්
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සිය ජීවිතය පවා අවධාමකට ලක් කිරීම වෙනුවෙන් කථානායක කරු ජයසූරිය මහතාට ස්තූතිය ප්‍රකාශ කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ බව දැක්වෙයි.
Thank you @KaruOnline !!
— Ruwan Wijewardene (@RWijewardene) November 16, 2018
Risked your life to protect democracy, you'll be forever cherished as a true Ambassador of democracy.#lka #HERO pic.twitter.com/VJGNW63ScG
popular news
-
rocky Saturday, 17 November 2018 07:01 AM
එතුමාට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

