ත්රි රෝද රථයේ ගමන් ගත් 6ක් අතරින් 2ක් මරුට
රත්නපුර - නිවිතිගල මාර්ගයේ මාර්පන ප්රදේශයේදී ත්රිරෝද රථයක් බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්රිරෝද රථයේ ගමන් ගත් හය දෙනෙක් අතරින් දෙදෙනේක ජීවිතක්ෂයට පත්ව තිබේ.
අවුරුදු 26ක් වන තරුණියක් හා අවුරුදු 2 මාස 9ක් වන කුඩා දරුවෙක් මෙසේ අනතුරට පත්ව ඇත.
popular news
-
Manoj Saturday, 17 November 2018 11:03 PM
ත්රී වීල් එකක හය දෙනෙක් යන්නෙ කොහොමද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

