මිලියන 25ක කුඩු සමග අබ්දුල් රහුමාන් අත්අඩංගුවට
රුපියල් මිලියන 25කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ (17දා) රාත්රියේ මෙම අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සුඛෝපභොගී මෝටර් රථයකින් ගමන් කරන විට අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 33ක් මොහොමඩ්් මොහිදීන් අබ්දුල් රහුමාන් නැමැති සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන අති අතර ඔහු සන්තකයේ තිබී කිලෝ ග්රෑම් 2 කට අධික අත්අඩංගුවට ගෙන ඇත.
popular news
-
Marikkar Sunday, 18 November 2018 12:50 PM
සක්කිලි මාද්ය හසුරුවීමක්..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

