පොලිස් නිලධාරීන් තුවාල ලබයි
කතානායක කරු ජයසූරිය මහතාගේ ආරක්ෂාවට පැමිණි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ම ඔවුන්ට එල්ල කළ ප්රහාර වලින් තුවාල ලැබීය. ඔවුන්ට පාර්ලිමේන්තුවේදී මූලික ප්රතිකාර ලබාදීමට කටයුතු කෙරිණ.



popular news
-
rocky Saturday, 17 November 2018 03:20 PM
දැනට වයස 79 ක් වන මම වොලී බැස්ටියන්ගේ සින්දුව ඇහුවේ මට වයස 16 දී විතර. " දිවා රේ දෙකේ .. පොදු ජනයාගේ දේපල රකිමින්නේ/ අවුව වැස්ස නොබලා කිමද ඒ මේ දුවලා/ රාලහාමි ඔබල නිසානේ!" ඔය මහත්තුරුට සිදු වුන කරදර ගැන අපි කනගාටු වෙනවා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

