ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති ක්‍රිකට් තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය ලබාදීමේදී රුපියල් කෝටි 3 1/2කට අධික මූල්‍ය වංචාවක් සිදුකරන ලදැයි සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ හිටපු ප්‍රධාන
මේක ඉක්මනට විසඳන්න ඕන කියලා තමයි ජනපතිවරයා පැවැසුවේ. සුහදව සාකච්ඡාවක් ඇතිවුණා. අපි ඉතාමත් ඉක්මනින්ම ප්‍රශ්ණය විසදේවි”
Read More“ මේක ඉක්මනට විසඳන්න ඕන කියලා තමයි ජනපතිවරයා පැවැසුවේ. සුහදව සාකච්ඡාවක් ඇතිවුණා. අපි ඉතාමත් ඉක්මනින්ම ප්‍රශ්ණය විසදේවි” යැයි රවී කරුණානායක මහතා පැවැසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තේවරප්පරුම මහතා පිහියක් අතැතිව සභා ගර්භයේ සිටින අයුරු කැමරාවක සටහන්ව තිබුණි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළි අගමැතිධුරයේ පිහිටවීමට නම් මන්ත්‍රීවරුන් 113කගේ දිවුරුම් ප්‍රකාශ ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දන්වා ඇතැයි වාර්තා වෙයි.
Read Moreදෙවැනි දිනයට අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී දැඩි නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිවිය.
Read Moreඅපිට සමනල්ලු කිව්වා. සමනලයෙක් වෙන එක හොඳයි කූඩැල්ලෙක් වෙන එකට වඩා. සමනලයා මලෙන් රොන් බොන්නේ. කූඩැල්ලා ජනතාවගේ ලේ බොන්නේ
Read Moreඅපි අපේ බහුතරය පෙන්වන්න ලෑස්තියි. ඒක ප්‍රශ්ණයක් නෑ. යළිත් ඡන්දේ තියලා ඉදිරිය යමු. අපි කැමතියි ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න.
Read Moreඅද තියෙන ප්‍රශ්ණය මනුෂ්‍යකමත් අමනුෂකමත් අතර ප්‍රශ්ණයක්. අද තියෙන ප්‍රශ්ණය පරිණත පාලනයත් කැලෑ පාලනයත් අතර ප්‍රශ්ණයක්. මේක ඒකාධිපතිත්වයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහ පාරේ ජීවිත පරිත්‍යාග කරන්න ලෑස්තියි
Read Moreපේරාදෙණිය නානුඔය දුම්රිය හරස් මාර්ගය අසලදි කොළඔ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන තිබේ.
Read More2019 වසරේ ජනවාරි 8 වැනිදායින් පසුව ජනපතිවරණයක් පැවැත්වීමට හැකියි. අපි අභියෝග කරනවා ජනපතිතුමාට හැකිනම් ජනපතිවරණයක් පවත්වන්න.
Read Moreඔක්ටේන් 92 හා 95 පෙට්‍රල් මිල හා ඔටෝ හා සුපිරි ඩීසල් මිල රුපියල් 5කින් අඩුකර තිබේ.
Read Moreඉතිහාසයේ ප්‍රථම වතාවට ජනපති කෙනෙක් පිල් මාරු කළා. ඒකට ලබන පාර අපි පිළිතුරු දෙනවා. අපි ඡන්ද 10කට ලෑස්තියි. ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද වලට අපි ලෑස්තිය. අපිට ජනපතිවරණයයි මහ මැතිවරණයි එකට දෙන්න.
Read Moreමහ රජාව මැදමුලන ජනේලයේ එල්ලූ ආකාරයට පොලොන්නරුවේ සිරිසේන පොලොන්නරුවෙ වෙලේ සිටවනවා.
Read Moreපසුගිය 08 වනදා මුලතිව් නිත්තකෛක්කුලම් වැව් බැම්ම කැඩී යාමෙන් පසුව එම වැව් බැම්ම පිළිසකර කිරීමට මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා යුද හමුදාව විසින් ඊයේ පියවර ගෙන ඇත.
Read Moreඑසේම බැඳුම්කර ගනුදෙනුවක් පිළිබඳව කතා කරන ජනපති මෛත්‍රීපා ල සිරිසේන මහතාට හෙජින් හොරකම අමතක වී ඇතැයිද ඔහු සඳහන් කළේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කරන විරෝධතාව මේ වන විට ආරම්භ වී තිබේ.
Read Moreබොරැල්ල පොලිස් වසමේ ටී 20 වත්තේදි බොරැල්ල පොලිස් නිලධාරින් විසින් සිදු කළ වැටලිමකදි හෙරොයින් ග්‍රෑම් 05 මිලි.ග්‍රෑම් 650ක් සමග සැකකාරියක අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreජනපති කරපු ව්‍යවස්ථා පටහැනි ක්‍රියාවලිය අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. අපි පාර්ලිමේන්තුව රැස්වෙලා බහුතරය පෙන්නුවා. අද වන විටත් මහින්ද රාජපකෂ මහතාත් ජනපතිතුමත් ඒක පිළිගන්නේ නෑ.
Read Moreඑක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (15දා) වාර්තා කළේය.
Read Moreහෙට පෙ.ව. 11.00ටත් පක්ෂ නායක රැස්විමක් පැවැත්විමට නියමිතය.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ මන්ත්‍රීවරුන් නියෝජනය කරන පක්ෂ නායකයින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය.
Read Moreමන්ත්‍රීවරු බහුතරයකින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දිවුරුම් ප්‍රකාශ ලබාදිමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවක්දී ඔහු මේ බව සඳහන් කළේය.
Read Moreජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමාට නොමැති බලතලත් ක්‍රියාත්මක කරමින් යන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreමීට ස්වල්ප වේලාවකට පෙර නිමාවට පත්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේ දී හෙට (2018.11.16) දින පස්වරු 1.30 ට පාර්ලිමේන්තුව යලි රැස්වීමට තීරණය කළ බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කරයි..
Read Moreපවතින දේශපාලන අර්බුදය විසඳීම සඳහා ඇති එකම විසඳුම මැතිවරණයකට යෑම බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු දෙදෙනෙකු තුවාල ලබා ඇති බවත් විපක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පිහි රැගෙන සභාවට පැමිණ ඇති බවට තොරතුරු ඇති බවත් ගම්මන්පිල මහතා පැවැසීය.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14දා) කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමුකළ ලිපියට කථානායක කරු ජයසූරිය මහතා පිළිතුරු ලිපියක් යොමුකර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreපාර්ලිමේන්තු සැසිවාරය නොවැම්බර් මස 21 දා පෙ.ව. 10.00 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කරයි.
Read More