ජනපතිත් පාර්ලිමේන්තුව බලාගෙන ඉන්නේ කිව්වා - රාජිත
“පාර්ලිමේන්තුවේ සිට මම ජනපතිතුමාට කථාකළා. ඔහුත් ඒක බලාගෙන ඉන්නවා කිව්වා.” යැයි රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුව අමතමින් පැවැසීය. එසේම කටහඩින් ඡන්දය ප්‍රකාශ කිරීම පාර්ලිමේන්තුව තුළ සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය. සිය පාර්ලිමේන්තු දිවියේ මෙවැනි හැසිරීමක් කිසිම අවස්ථාවක දැක නොතිබුණ බවත් ඔහු ප්‍රකාශ කළේය.
popular news
-
Lanka Perera Friday, 16 November 2018 04:15 PM
වදුරාට දැලි පිහිය දිලා, බලාගන තමඊ ඉන්න වෙන්නේ
Reply : 0 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

