saravita-anim2

2026 මාර්තු මස 11 වන බදාදා

2026 මාර්තු මස 11 වන බදාදා

Latest News - timelapse 11646 hours ago

LATEST

දිවුරුම් ප්‍රකාශ 113 රැගෙන එජාපේ ජනපති කාර්යාලයට නොයයි

calendar_today 2018 නොවැ 19 - 11:33 remove_red_eye - 2684  

මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113කගෙන් දිවුරුම් ප්‍රකාශ ලබාගෙන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට යන බවට එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සඳහන් කළත් එසේ ඔවුන් ජනපති කාර්යාලයට නොපැමිණියේය.

ජනමතයට අවනත වී වහා මැතිවරණයක් කැදවන ලෙස ඉල්ලමින් රත්නපුර ආසනයේ මහින්ද සුළග සංවිධානය පසුගියදා කුරුවිට නගරයේදි විරෝධතාවක් පැවැත්වීය.

Read More

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු තීරණය කර තිබේ.

Read More

බී.බී.සී. පුවත් සේවය විසින් වාර්ෂිකව නිකුත් කරන ලෝකය පුරා බලපෑම් කළ හැකි හා අනෙකාව අභිප්‍රේරණය කළ හැකි කාන්තාවන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකිකාවක් වන ආශා ඩි වෝස් නම් වී තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දිවුුරුම් ප්‍රකාශ 113ක් රැගෙන අද පෙරවරු 10.30ට ජනපති කාර්යාලයට යන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.

Read More

අද පස්වරු 1.00ට ආරම්භ නියමිත පාර්ලිමේන්තු සැසිවාරයට ප්‍රථමයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර කණ්ඩායම් රැස්වීම පැව්ත්වීමට නියමිතය.

Read More

කෙසේ වෙතත් මාධ්‍ය සඳහා පාර්ලිමේන්තු සැසිවාරය ආවරණය කිරීමට අවස්ථාව ලබාදී ඇත.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ කැඳවූ සාර්ව පාක්ෂික සමුළුවෙන අනතුරුව සිදූවූ දෙයක් හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමට හරහා ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

මෛත්‍රී-මහින්ද ආණ්ඩුවට විරුද්ධ මන්ත්‍රීවරුන් 113 දෙනෙකු සමග අද (19දා) පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් දිවුරුම් ප්‍රකාශ මගින් බහුතරය පෙන්වීමට එක්සත් ජාතික පෙරමුණ ඊයේ (18දා) රාත්‍රියේ තීරණය කළේය.

Read More

පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිම දවසක සිදු නොවූ ආකාරයට කථානායකවරයා විශ්වාසභංග යෝජනාව සම්මත කරගත් බව ප්‍රජාතන්ත්‍රවාදය දැන් පාර්ලිමේන්තුවේ නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.

Read More

මාධ්‍යවේදීන්ට වූ හිරිහැර හා තරුණයින් 11ක් පැහැර ගැනීම පිළිබඳව පරීක්ෂණ මෙහෙය වෙන්නේත් CIDයේ සමූහ මංකොල්ල විමර්ශන අංශයෙන්

Read More

පාර්ලිමේන්තුවේ ඇතිව තිබෙන ගැටලුකාරි තත්ත්වය විසඳාා ගැනීම වෙනුවෙන් පැවැති සර්ව පාක්ෂික හමුවේදී ජනපති, හිටපු අගමැති හා වත්මන් අගමැති අතර මුහුණට මුහුණ හමුවක් සිදුවිය.

Read More

පාර්ලිමේන්තුව තුල බහුතරය හදා ගැනිමට නොහැකි බංකොලොත් කණ්ඩායම් ඩොලර් මිලියන 03, ලක්ෂ දසදහසේ මුදල් කුට්ටි මන්ත්‍රීවරුන්ට ලබාදි මේ දින දෙක තුල පාර්ලිමේන්තුවේ බහුතරය හදාගැනිමට උත්සාහ දරමින් සිටින බවට තොරතුරු ලැබි තිබෙනවා යැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා පාර්ලිමෙන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂයට මහමැතිවරණයකට අපේක්ෂකයින් සොයා ගැනීමේ අර්බුදයක්ද ඔවුන් හමුවේ තිබෙන නිසා එයින් පරාජය වන බව දන්නා බැවින් අද බියට පත්ව සිටින බව ජාතික නිදහස් පෙරමුණේ යටිනුවර ආසන සංවිධායක ඩීගයූ සෙනරත් මහතා පවසයි.

Read More

කූඹියෝ ටෙලි නාට්‍යයේ තිර රචක හා සංස්කාරක ලෙස කටයුතු කළ දමිත චන්ද්‍රසිරි මහතා ඇතුරුදන්ව ඇතැයි පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැඳවා ඇති සාර්ව පාක්ෂික සමුළුවට අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ව තිබේ.

Read More

එකාබද්ධයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුල ප්‍රචණ්ඩ අයුරින් හැසිරුනද එජාප මන්ත්‍රීවරු ඉදිරියේ දි බුදු වදනට අනුව පාර්ලිමේන්තුව තුල කරණිය මෙත්ත සුත්‍රය,ජය පිරිත සජ්ජායනා කරමින් කටයුතු කිරිමට බලාපොරොත්තු වන බැව් ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

Read More

ගුවන් තොටුපල පරිශ්‍රයේදි විදේශිය දුම්වැටි 500ක් නිතීවිරෝධි ලෙස සන්තකයේ තබාගෙන සිටි අවු 26ක්වු ඉන්දියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

එජාපයට 113ක් නොමැති බවත් රැවටිමක් සිදුකරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. හෙතෙම මේ බව පැවසුවේ අද මාතර දි පැවති මාධ්‍ය සාකච්ජාවකදිය.

Read More

ඒ මහතා එම අදහස් ප්‍රකාශ කළේ, පූජාපිටිය ෆීල්ඩ් වීව් උත්සව ශාලාවේ අද පැවැති පූජාපිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ රැස්වීමක් අමතමිනි.

Read More

සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස කුරුල්ලන් පිරිසක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ දින රාත්‍රී කටුනායක ගුවන්තොටුපළේදි රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාවට එරෙහිව වත්මන් රජය ක්‍රීයාත්මක කරන වැඩපිලිවෙළට එරෙහිව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කල විරෝධතාවයක් අද දින දහවල් කිරිදිවැල නගරයේදී පැවැත්විණ.

Read More

වර්තමානයේ රට ආරජිකත්වයට පත්කිරීමේ නිර්මාතෘ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බැවින් එය විසඳාලිය හැක්කේද ඔහුටම බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

Read More

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය, ජනාධිපතිවරණය ජය ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන පක්ෂයට ජයග්‍රහණය කිරීමට හැකියාවක් තිබුණ බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. .

Read More

ඊයේ දහවල් 12 සිට රාත්‍රී 8 දක්වා බස්නාහිර පළාත උතුර දිසාවට අයත් කැලණිය ,ගම්පහ හා මීගමුව යන පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි කොට්ඨාස බුද්ධි අංශ නිලධාරින් හා පොලිස් ස්ථාන වල දුෂණමර්දන අංශ නිලධාරින් ඒකාබද්ධව විශේෂ වැටලීමක් සිදු කර තිබේ.

Read More

අපි ආණ්ඩුව ගෙනියනවා. දාලා දුවන්නේ නෑ. නීත්‍යානුකූලව විශ්වාසභංග යෝජනාවක් සම්මත කරගත්තෝත් එදාට මේක දීලා යන්න අපි සූදානම්. හැබැයි බලහත්කාරයෙන් අපහාසාත්මකව ඒක කළොත් ඒක ලේසි වෙන්නේ නෑ අපිව එළවන්න.

Read More

අග්‍රාමාත්‍යවරයෙක්ට එරෙහිව විශ්වාසභංගයක් යෝජනාවක් ගෙන ආ යුතු පියවර සඳහන් ලිපිය නිවැරදි නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා මහතා පැවැසීය.

Read More

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිවුදෙනෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්දුව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

ගජ සුලි කුණාටුව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 1064 කට අයත් පුද්ගලයින් 3937 ක් දක්වා ඉහල ගොස් ඇති බවට ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ තත්ව වාර්ථා අනුව පෙන්වා දෙයි.

Read More

අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක සමුළුවට එක්නොවන බව කථානයාක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.