මහින්දට අගමැතිකමත්, මෛත්‍රිට ජනපතිකමක් ලොකුවෙලා
“මහින්දට අගමැතිකමත්, මෛත්‍රිට ජනපතිකමක් ලොකු නිසයි අද රට මේ තත්ත්වයට පත්ව තිබෙන්නේ. මේ රටේ සෑම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ මේවා පාඩම් බවට පත්කර ගන්න. ප්රජතන්ත්රවාදී දේශපාලනයක් වෙනුවෙන් එක්වන්නැයි ජනතාවට කියනවා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවැසීය.
popular news
-
chathuri Friday, 16 November 2018 05:40 PM
මේ ප්රශ්නය. පාර්ලිමේන්තුවේ. විසදන්න. බැහැ මහින්දව. ගෙදර. අරින්න. කියල. ඔප්පු වෙලා. ඉවරයි දැන් කලයුත්තේ එළිමහන් වේදිකාවක් තනා. සියලුමදෙනට පෙන්න. රනිල්ව අගමැති. කමට. පත්කරන්න
Reply : 0 0
Deepal Nirosh Monday, 19 November 2018 08:32 AM
ඔය දෙකටම වඩා පිනට ලැබුණු විපක්ෂ සංවිධායකකම ලොකුවෙලා තියෙන්නෙ කාටද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

