saravita-anim2

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

Latest News - timelapse 11583 hours ago

LATEST

මුලතිව් පුදුකුඩිඉරිප්පු වලින් කොටින්ගේ ආයුධ රැසක් හමුවෙයි

calendar_today 2018 දෙසැ 03 - 12:20 remove_red_eye - 586  

මුලතිව් පුදුකුඩිඉරිප්පු සුදන්තිරපුරම් ප්‍රදේශයේ කොටි සංවිධානය විසින් වල දමන ලද බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් සොයාගත් බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කියා සිටියහ.

නිවාස සංවර්ධන අධිකාරියට අනියුක්තව ස්ථිර නොවී සේවය කළ සේවක පිරිසක් සේවයන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More

පොට්ටු අම්මාන් ජිවතුන් අතර නොමැති බව හිටපු එල්. ටී. ටී.ඊ. සාමාජිකයින්ගෙන් සැදුම්ලත් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හා නායක කේ. තුලසි පවසයි.

Read More

ජනපති ‌‌මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (02දා) පවත්වා තිබේ.

Read More

ඇතැම් දේශපාලනඥයන් තමන් පක්ෂ දේශපාලනයට පැමිණෙනවාට අකමැත්තක් දක්වන නිසා දේශපාලනයට පැමිණීමට ගෙන තිබූ තීරණය වෙනස් කළ බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා සඳහන් කළේය.

Read More

රටතුළ පවතින දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා ලබන 05 වැනිදා සිට එක්සත් ජාතික පෙරමුණට බලය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අකැමැත්තක් නොමැති බවත්, එහෙත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම හරස් වී ඇති බවත් අදට වාර්තා වේ.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේදී නිපදවන ලද S13 බලවේග කට්ටල දුමිරිය ඊයේ (02දා) කොළඹ වරායට නැව් මගින් ගෙන්වා තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ කොළඹ වරාය අතුළුව වරායන් වෙත පැමිණෙන සංචාරක මගී නෞකාවල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.

Read More

සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ ප්‍රදේශීය එක් රැස් කිරිමේ මධ්‍යස්ථානය වෙත පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කෝස්තාපල්වරයෙකු දෙදෙනෙකු පත් කිරිමට පොලිස්පතිතුමා ආදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

Read More

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශ්වරන් මහතාගේ වව්නියාවේ පැවත්වෙන වැඩසටහනකට එරෙහිව අද වව්නියාව නගරයේ ස්ථාන කිහිපයකම කිසියම් පිරිසක් විසින් අත්පත්‍රිකා බෙදා ඇත.

Read More

මහමැතිවරණයක් ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දීප ව්‍යාප්තව අත්සන් පනස් ලක්ෂයක් ලබාගැනිමේ දේශපාලන ව්‍යාපාරයේ බළන්ගොඩ ප්‍රදේශයේ ජනතාවගෙන් අත්සන් ලබා ගැනිම අද බළන්ගොඩ නගරයේදී සිදු කෙරිණ.

Read More

ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාත් ඒ කාලයේ හිතාගෙන හිටියේ කොහොමහරි තමන්ගේ බෑණා වන රනිල් වික්‍රමසිංහ තමාගෙන් පස්සේ කාලෙකදී මේ රටේ රජවෙයි කියලා. ඒක සිද්ධවුණු නැති නිසා අද කරූ ජයසූරිය කථානායකතුමා තමන්ගේ බෑනාව එක්සත් ජාතික පක්ෂයෙන් රටේ රජකරවන්න තමයි මේ හැමෝමව කඩේ යව යව ක්‍රියා කරන්නේ යැයි හිටපු කැබිනට් අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල ආසන සංවිධායක ජයරත්න හේරත් මහතා පැවසීය.

Read More

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා පාර්ලිමේන්තු කථානායක කරු ජයසුරිය මහතාගේ ක්‍රියා කලාපයන්ට විරෝධය දක්වමින් ඒ සදහා එකම විසදුම මැතිවරණයක් පැවැත්විම බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මින්නේරිය ආසන සංවිධායක ඇතුඑ පාක්ෂිකයින් පිරිසක් අද පෙරවරුවේ හිගුරක්ගොඩ නගරයේ දි විරෝධතාවයක් පැවැත්වුහ.

Read More

කැඳවපු මහ මැතිවරණයක් පවත්වන්න එපා කියලා කියන දේශපාලන පක්ෂ. සිටින එකම රට ලංකාවයි.

Read More

ජාත්‍යන්තර ඒඩ්ස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාව තුළ එඩ්ස් තුරන් කිරීමට සැවොම එක්වන්නැයි ඉල්ලමින් වව්නියාවේ රථ පෙළපාලියක් ඊයේ දින සංවිධානය කොට තිබුණි.

Read More

මඩකලපුව වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටියදි ඝාතනයට ලක්වු එක්පොලිස් කොස්තාපල්වරයෙකු වන නිරෝෂන් ඉන්දික ප්රටසන්න රණවිරුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපතිතුමා ගාල්ල උඩුගම නැගෙනහිරබැද්දේගෙදර හන්දියේ පිහිටි එම රණවිරුවාගේ නිවසට අද පැමිණියේය.

Read More

ඊයේ පැවති ගාල්ල එජාප බලමණ්ඩල රැස්විමේදි අබේවර්ධන මහතා මේ බව සදහන් කළේය.

Read More

උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ආනන්දි ශෂිදරන් මහත්මිය විසින් සිදුකළ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.

Read More

මහනුවර සිට තලාතුඔය දක්වා වූ කිලෝමීටර් නමයක දුරින් යුතු මාර්ගය පුළුල් කොට කාපට් යොදා සංවර්ධනය කිරිමේ සමාරම්භක උත්සවය අවස්ථාවේදි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Read More

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (3) ආරම්භ වේ. හෙට සිට ලබන 27 දක්වා විභාගය පැවැත්වේ.

Read More

යාපනය චුන්නාකම් ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් අවා කල්ලි සාමාජිකයින් තිදෙනෙකු දෙසැම්බර් මස 14 වනදා දක්වා බන්ධනාගාරගත කරන ලෙසට යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතා ඊයේ දින නියෝග කරනු ලැබීය.

Read More

වහාම මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා වව්නියාව සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් විසින් ඊයේ විරෝධතා වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.

Read More

’’නැවත කිසිසේත්ම මේ රටේ ත්‍රස්තවාදයක් ඇතිවෙන්න ඉඩ තියන්නෙ නෑ. විශේෂයෙන්ම පොලීසිය භාර අමාත්‍යවරයි විදියට ජනාධිපතිතුමා ආරක්ෂක අංශ එකතු කරගෙන ඒ පිළිබඳව ගන්න තියෙන සියලු ක්‍රියා මාර්ග ගන්නවා.’’

Read More

එක්සත් ජාතික පක්ෂයේ අගමැති ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් මහතා ද්‍රවිඩ ජාතික සන්ධානය වෙත දන්වා තිබේ.

Read More

වව්නතිව් හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙක් කිලිනොච්චියෙදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පොලීසියේ විවිධ තනතුරුවල සේවය කළ පොලිස් නිලධාරීන් හා නිලධාරියන් 2891කට උසස්වීම් ලබාදිමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කටයුතු කර තිබේ.

Read More

සියලු අමාත්‍යාංශ ලේකම්වරු පත් කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව බැවින් එම සියලු පත්වීම් නීත්‍යනුකූල වන අතර එහි කිසිදු ගැටලුකාරී තත්ත්වයක් නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

කාබනික බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 06ක් දක්වා ද, පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 09ක් දක්වා ද බද්දෙන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන්වී ඇති බව වාර්තා වෙයි.

Read More

සංචාරක අමාත්‍යාංශයේ හා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සතුව පවතින ගිණුම්වල පවතින ඩොලර් බිලියන ගණනක මුදලක් ලබාගැනිමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව හිටපු සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුුතු අමාත්‍ය ජෝන් අමතුරංග මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.