විපක්ෂ නායක හා UNF නායකයින් සමග සාකච්ඡාවකට ජනපති එකඟතාව
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හා එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයන් සමඟ ද වෙන වෙනම සාකච්ඡා පැවැත්වීමට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
ඒ මේ වන විට පවිතන දේශපාලන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව කඩිනම් විසදුමක් ලබාගැනීම වෙනුවෙන් සාකච්චා කිරීම සඳහායි. හෙට (30දා) පස්වරුවේදී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
කථානායක කරු ජයසූරිය මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජනපතිවරයා මෙම එකඟතාවට පැමිණ තිබේ.

popular news
-
sameera Thursday, 29 November 2018 08:42 PM
කව්ද ඕව විස්වාස කරන්නේ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
