ADA
www.ada.lk
2026 මාර්තු මස 11 වන බදාදා
අම්බලන්තොට හුංගම, ප්රදේශයේම පදිංචි පාසල් ගුරුවරයෙකුහට අයත් මෝටර් රථයක් පසුගිය 28 වනදා රාත්රී අනතුරට ලක්වන ආකාරය ඒ අසල වෙළද සලක තිබු CCTV කැමරාවක සටහන් වී තිබෙනවා . 28 වනදා රාත්රී 11.16 පමණ මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් කිසිවෙකු තුවාල ලබා නොමැති අතර හුංගම පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ක්රියාත්මක කර තිබෙනවා .
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
popular news
මොජ්ටාබා කමේනි යනු කවරෙක්ද?
යටත් වෙන්නේ නෑ, අවසානය දක්වා සටන් කරනවා
ඔස්ලෝ හි එක්සත් ජනපද තානාපති කාර්යායේ පිපිරිමක්
ඉරාන නාවිකයන් මිය යාමට හේතු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වෙයි
ඉරාන ප්රධාන ගුවන් තොටුපොළකට ප්රහාරයක්
කතරගම දේවාලයේ ප්රධාන කපුමහතා අභාවප්රාප්ත වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd