වව්නතිව්හිදි මිය ගිය පොලිස් කොස්තාපල්වරයාට ජනපති අවසන් ගෞරව දක්වයි
මඩකලපුව වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටියදි ඝාතනයට ලක්වු එක්පොලිස් කොස්තාපල්වරයෙකු වන නිරෝෂන් ඉන්දික ප්‍රසන්න රණවිරුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපතිතුමා ගාල්ල උඩුගම නැගෙනහිරබැද්දේගෙදර හන්දියේ පිහිටි එම රණවිරුවාගේ නිවසට අද පැමිණියේය.
මෙම අවස්ථාවට වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

popular news
-
Lion Monday, 03 December 2018 10:15 AM
පොලිස් නිලදාර්යට අපේ ගව්රවය . Obatah ohuge තනියට ගියානම් නේද හොඳ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
